අන්වාර්යෙන්ම මේකනං මැක්සාවැඩක් අයියා ඔයාගේ තේඩ් ගොඩක් මේ වගේ සයිඩ් යන්නේ වටිනාකම කියල නිමකරන්නබෑ ගොඩක් අය මේවගේ දේවල් වලට වැරදි ප්‍රතිකාර අරං අමාරුවේ වැටෙනව දැකල තියනව ඔයා දිගටම මේ වගේ ත්‍රේඩ් දාපු නිසා ඕන කෙනෙකුට විශ්වාසයෙන් වැඩේ කරන්න පුලුවන් ඇත්තටම නියමයි පිං වැඩෙන වැඩක් අයියා :):):) දිගටම කරමු