මට්චන්ලා මම ultratechhost.com එකෙන් හොස්ටින්ග් ගත්තා.. උන් Cpanel එක විදියට දෙන්නේ අපේ ඩොමේන් එකේ නෙමේ.. මට මේක මාර ප්රශ්නයක් මේ තියෙන්නෙ දුන්න cpanel එක
https://web999.ultratechhost.com:2083
මේක use කලොත් බන් අපේ bandwith එක නෙමේ නේද බන් වැඩි වෙන්නේ
මම ඊට පස්සේ පේපැල් වලින් උන්ට dispute...