කලුතර ඉන්න කට්ටිය HELP me

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,416
    233
    63
    33
    At Home
    කලුතර ඉන්න කට්ටිය HELP me

    ප්‍රසන්න ද මන්දා බන් කව්ද සර් කෙනෙක්ගෙ chemistry cls අද කීයටද පටන් ගත්තෙ? ඉවර උනේ කියල දන්න කෙනෙක් කියනවද බන්:yes::yes::yes:

    මම මාස ගානෙකින් බන් ආවේ.. මේ දවස් වල වැඩනෙ ඉතින් !!!:baffled::baffled::baffled: