හිතපන් උන් හිතලා තියෙන දුර, අපි කොතනද, අපි දන්නේ ඩ්‍රොප් ශිපිනුයි, පිරමිඩ් බිස්නසුයි ඇරෙන්න මොනවද ?
මගේ යාළුවෙක් ඉන්නවා, ඌ දැන් රට ඉන්නේ, පොර කැම්පස් ඉන්න කාලේ, පොරගේ ගේමින් පීසි එක ගෙදර ඔන් එකේ තියනවා ස්ක්‍රීන් ශේයා ටූල් එකක් දාලා, කැම්පස් එකේ දි උගේ ලැප් එකෙන් ගේම් ගහනවා. මූ ඔය කන්සෙප්ට් එකෙන්...