1. chaturanga836

    Skrill, Airtm, Paypal

    දැන් තියෙන තත්වේ උඩ මේවට funds trasfer කරන්න බෑනේ ද ? Payment gateways block කරලා නේ ?
  2. chaturanga836

    My Business is booming මගේ බිස්නස් එක නගිනවා හිටු කියලා

    වාහන ගන්න සල්ලි එකතු කරන්න එපා. වගා ඉඩමක් ගනින්.
  3. chaturanga836

    Questions මම නැති වෙලාවක ගෙදර ලියවාගැනීම. නීතිමය ප්‍රශ්නයක්.

    පළවෙනි එක, ඔයා දෙමව්පියන්ට සලකපු එක, වියදම් කරපු ඒවා, නීතියට වැඩක් නෑ. තාත්‍තා අසිහියෙන් නම් ඉන්නේ, එහෙම ලියාගන්න ඒවා වලංගුත් නෑ. කොහොමත් දෙපල බෙදන විදිහ තීරනය වෙන්නේ අයිති අයගෙන්. ( මම දන්න විදිහට කීවේ )
  4. chaturanga836

    මාසික ආදායම ලක්ෂෙට වැඩි නම් 5%ක බද්දක්🤔

    උඹ කියන එකේ එක පැත්තක් හරි, සුද්දෝ මෙහෙ එනවා, කොස්ට් එක අඩු හින්දා. අපි මාස 10 ක් හොයන පඩිය උන් එක මාසෙකින් හොයන නිසා. මෙහෙ මාසෙට ලක්ශයක් පඩි ගන්න කෙනෙක්ට ඕක හරියන්නේ කොහොමද බලපන්. අනික ටැක්ස් වලින් හම්බුන බෙනිෆිට්ස් මොනවද ? අධ්යාපනය, සෞඛ්‍ය, පෙන්ශන් එක. ඔය තුනෙන් පෙන්ශන් එක විතරයි දේකට ගන්න...
  5. chaturanga836

    මාසික ආදායම ලක්ෂෙට වැඩි නම් 5%ක බද්දක්🤔

    බනින්නේ පිනට කන උන්ටයි, උන් රීවම උන්ගේ ගූ කන්න කුලල් කා ගන්න බල්ලොන්ටයි.
  6. chaturanga836

    රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ස්වර්ණ්වාහිනියේ දී නිරුත්තර වෙන්න අහගත් මාධ්‍යවේදීනිය

    පරණ කතාවක්, අහම්බෙන් සිද්ධ උන දෙයක්. ඒක රනිලගේ ප්ලෑන් එකක් කියලා ක්‍රෙඩිට් එක ගියා
  7. chaturanga836

    ලක්ෂ 86 අවරුදු 31 කට

    stock market, index fund, crypto investment ජොබ් එකක් නැති කාලෙක ඔයාට ඉන්කම් එකක් එන්න නම් වත්කමක් තියෙන්න ඕන ------ Post added on 1631353372
  8. chaturanga836

    රෙද්දේ රෙවිලා ආනනයන තහනම

    ඩොලර් හොඳේ, රුපියල් නෙමේ ඈ..
  9. chaturanga836

    රෙද්දේ රෙවිලා ආනනයන තහනම

    ඔය කතා වැඩි පුරම කියන්නේ, සහනාධාර වලින් යැපෙන උන්. ආණ්ඩුවට කැන්වසින් යන උන්, යක්ඛ පුත්තු, පෙන්ශන් ගිය රාජ්‍ය සේවකයෝ වගේ ඕපපාතිකයෝ
  10. chaturanga836

    ලක්ෂ 86 අවරුදු 31 කට

    මමත් එකතු කරනවා. ඉන්වෙස්ට් කරනවා. මම හැබැයි පරක්කු වෙලා පටන් ගත්තේ
  11. chaturanga836

    සශි නිශාදි මාව පිස්සෙක් කරා

    උඹ ඒකි දිහා බලන් *තේ ගහන්වා. ඒකී ලයිව් ඇවිල්ලා රෙද්ද උස්සලා ඩොලර් මිලියන ගණන් හොයනවා. ඕකද උඹලා දෙන්නගේ ලව් එක
  12. chaturanga836

    අම්බෝ යන්තම් සීනි ප්‍රශ්නේ

    සාධාරණීකරන තියරිය සාකච්චා වට මේසේ
  13. chaturanga836

    පහන්තුඩාවේ තරුණිය හදුනාගනී

    ලංකාවට, කැලල ? මිනීමරපු උන්ට ඇමති පට්ටම් දෙනකොට, ලෝකෙටම ආදර්ශ සපයන්න ඇති.
  14. chaturanga836

    ස්ටාලින් satis නැල්ලු...

    වරහන් ඇතුලේ නෙමේ. එලියෙන් එන්න ඕන
  15. chaturanga836

    මහනුවරත් වනසයි

    ලොක්ඩවුන් අස්සේ ජොගින් ට්‍රැක් හදලා දෙන්නේ බල්ලොන්ට දුවන්නද ?
  16. chaturanga836

    පහන්තුඩාවේ උන් පොලීසියට

    මහ බැංකු හොරකම, පාස්කු ප්‍රහාරය, තාජුඩීන්. මේ එකකටවත් ඔය ස්කොට්ලන්ඩ්යාඩ් පොලීස් සහය ගන්න බැරි උනානේ.
  17. chaturanga836

    POLL : හදිසියේ රට හැරයාම

    horu tika elawanakam goda emak na
  18. chaturanga836

    සල්ලිකාරයෝ නොකියන ඇත්ත කතාව

    බිල් ගේට්ස් ගේ පළවෙනි සොෆ්ට්වෙයා එක වික්කෙත් අයි.බී.එම් එකට

    No contents