1. Tyrion Lannister

    නිරෝධායන මධ්‍යස්ථානවල තත්වය

    ඕකට දොස්තරට බැනලා වැඩක් නෑ. සෞක්‍ය සේවා වල ධාරිතාව පැනල දැන් ටිකක් කල්. සෞඛ්‍ය සේවාවට මේක දරාගන්න පුලුවන් වෙන මට්ටමට ගේන්න වෙනවා ලොක්ඩව්න් එකකින්, ඒත් මුන්ට ඒක කරන්න ඕනේ කමක් නෑ.
  2. Tyrion Lannister

    ගුරුවර ගුරුවරියන් සම්බන්ධ අසුන්දර අත්දැකීම්...

    ගුරුවරුත් කම්කරුවෝ, ශ්‍රමය විකුනලා ජීවත් වෙන්නේ, වැඩකරන්නෙත් අඩු පඩියට. ඒ වගේ තත්වයකදී, සුලුතරයක් අතින් ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. ඕවා නවත්වන්න නීති ගේන්න සහ ක්‍රියාත්මක කරන්න ඕනේ. ළමා හිමිකම් සම්බන්ද නීති තදින් ක්‍රියාතමක වෙන්න ඕනේ කියල මම නම් හිතන්නේ. ඒ වගේම ගුරුවරුන්ට සතුටින් වැඩ...
  3. Tyrion Lannister

    If time travel is possible, here what I will do.

    ඔය අන්තිමට තියෙන පින්තුරේ මේකට අදාල නැති පර්සනල් එකක් නේ බන්. ඕක අයින් කර නම් තමයි හොද.
  4. Tyrion Lannister

    සීනි පෝලිම

    ලංකාවේ උන් ඇබ්බැහි උන දේවල් ගොඩක් තියෙනවා. වැඩේ කියන්නේ ඕවා නරක බව මතක් වෙන්නේ බඩු හිගයක් වගේ ආවම. අනිත් කාලේට හොද බද්දක් ගහලා ගාන කපාගන්නවා.
  5. Tyrion Lannister

    අගමැතිතුමනි, meca aththac tamae

    ඒ මනුස්සයා දැන් වයසයි. පාඩුවේ ඉන්න දීපල්ලා. දැන් බලපන්, ගෙදර කනක් ඇහිලා ඉන්න විදියක් නැති වෙනව නේ
  6. Tyrion Lannister

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    ඕකට ලොකුවට දුක් වෙන්න එපා බන්. ළමයි බන් ඉතින් නැත්නම් නෑ, කරන්න දෙයක් නෑ නේ. ඕක අල්ලලා දාල ජීවත් වෙයන් මචන්. අනාගතේට පොඩි ආයොජනයක් එහෙම කරපන්. හොද යාලුවන්ව ආශ්‍රය කරපන්. වයසට ගියාමත් දෙන්න එක්ක ෆන් එකේ ඉදපන්. ඕනේ තරම් ළමයි ඉන්න, ඒත් වයසට ගියාම අසරණ වෙන දෙමවුපියෝ ඉන්නව මේ රටේ. ඒ නිසා ඔය ඈන්ගල්...
  7. Tyrion Lannister

    වාහන නැති මිනිස්සුන්ට දාපු ඇදිරිනීතිය වහා හකුළා ගනිව්...

    උන්ට හිකිලා කියනවා නම් ලංකාවට වෙලා තියෙන එකට මොකද්ද බන් කියන්නේ? :rofl::rofl::rofl: PS : නවසීලන්තේ බෝඩර්ස් වහල තිබ්බ මිසක් ලොක්ඩව්න් කරල තිබ්බෙ නෑ. උන් ලොක්ඩවුන් කරෙත් ස්පයික් එකේදී
  8. Tyrion Lannister

    වාහන නැති මිනිස්සුන්ට දාපු ඇදිරිනීතිය වහා හකුළා ගනිව්...

    මේ කරන විදියට අවුරුද්දක් ලොක්ඩව්න් කරත් ලොකු ප්‍රයොජනයක් ලැබෙන්නේ නෑ.
  9. Tyrion Lannister

    කිකිලියෝ කියලා කුකුල්ලු දිලා - අයියෝ නන්දේ

    විධායක ජනාධිපතිට පුලුවන් කුකුලෙක් කිකිළියෙක් කරන්න. බැරිම උනොත් පොර ඇවිත් බිත්තර දාල දෙයි.
  10. Tyrion Lannister

    දැන් පැහැදිලියිනෙ

    වැරද්දක් කරල තියෙනවා නම් ඕකුන්ගේ සීනි මිලට ගන්නේ නැතුව හදිසි නීතියෙන් රාජසන්තක කරන්න ඕනේ සතයක්වත් නොදී. :angry::angry::angry: බලාගෙන ගියාම මේ ලපයගෙයි පුතානෝගෙයි මිනිස්සු තමයි මේ සීනි ජාවාරම කරල තියෙන්නේ. අපේ සාර්ව රවට්ටල බදු සහනත් අරන් මුන්. :yes::yes::yes:
  11. Tyrion Lannister

    සීනි තොග නීති විරෝධිව ගබඩා කළ හෝ සඟවා ගැන තිබූ සීනි තොග නොවේ ?

    වෙන මොකද්ද බන් ඉතින්, උන් කරන්නේ කයිය ගහන එකයි, නාට්‍ය පෙන්නන එකයි. ඔච්චරනේ පුලුවන් :no: :no: :no:
  12. Tyrion Lannister

    දැන් 6 වෙනිද අරිනවද. රට😉

    දැන් වහලද බන් තියෙන්නේ? මුන් මේ ලොක්ඩවුන් වැඩක් නෑ කියල පෙන්න ගන්න හෙනම බොරුවක් කරන්නේ.
  13. Tyrion Lannister

    සුද්දා හොරා කාපු තරම.....

    පෘතුගීසි ආවේ නැත්නම් මේක දැන් මුස්ලිම් රටක් කියල තමයි ඉතිහාසය ඉගන ගන්න ගියාම තේරෙන්නේ. :yes: :yes: :yes:
  14. Tyrion Lannister

    මේකේ කොමන්ට්ස් දැක්කහම ලැජ්ජ හිතුණා😟

    තව ලැජ්ජ නෑ නේ තොපිට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  15. Tyrion Lannister

    මේකේ කොමන්ට්ස් දැක්කහම ලැජ්ජ හිතුණා😟

    දැන් ඉතින් ඔය කොරල තියෙන්නේ :yes: :yes: :yes: පුටින් ගැන කියාගෙන ආවේ, දැන් අහනව සජිත් කොරයිද කියලා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  16. Tyrion Lannister

    මේකේ කොමන්ට්ස් දැක්කහම ලැජ්ජ හිතුණා😟

    උබට ඔනේ නම් 1948 ඉදලම දාපන්. ඒත් ඔය ගොන් ගෝඨා හාපු කෑල්ල අයින් වෙන්නේ නෑ නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මීටත් ඉස්සර ඉදල ඩේට තියෙනව නම් දාපන්. ඒත් ඉතින් ප්‍රශ්නේ හදපු ගොබ්බයා වෙනස් වෙන්නේ නෑ
  17. Tyrion Lannister

    මේ යකා හමුදාපති උනත් අර ඉස්කොල බදාගෙන නහින මොල්ගල් සෙට් වගෙ - රෙජිමන්ට් එකට නහිනව

    හමුදාවේ රෙජිමේන්තුත් අතරෙත් වෛරයක් හදලා තමයි මේ ගොබ්බයෝ ගෙදර යන්නේ.
  18. Tyrion Lannister

    ඇයි ජෙප්පෝ and ටොයිස්ලා ඉරාජ්ට බය...

    ඉරාජ් ඉස්සර හොද සිංදු හැදුවා, පස්සේ ඌ සල්ලි හොයන්න ලේසි ක්‍රමයක් හොය ගත්තා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  19. Tyrion Lannister

    ලංකාව ලෝකයේ දරුණුතම බුද්ධි ගලනයක් අබියස

    යන උන් ඉඩම් විකුනන්නේ නෑ බන්, පුලුවන් නම් තව ඉඩමක් ගන්නවා.
  20. Tyrion Lannister

    ලංකාව ලෝකයේ දරුණුතම බුද්ධි ගලනයක් අබියස

    තාම යන්නේ නෑ කියල හිතන් ඉන්නේ. ඒත් ඉතින් මේ ආණ්ඩුව නම් මිනිස්සුන්ව රට එපා කරල එලවන සීන් එකේ ඉන්නෙ. කාලකන්නි

    No contents