පඹයෙක් ජනපති වෙලා නිවටයෙක් අගමැති උනාම ඔහොම තමයි. හොඳට තිබුණ රටක් අපි වැටිච්ච තැනක්. මාර වැඩේ ලංකාවට උනේ. කෝ මේ කෝප්රල් පින් පෝං ?
විකල්පයක් එනකන් මගේ සිහින ජනපති ගෝටාබය. ජෙප්පෝ ඔලුවෙන් හිට ගත්තත් උන්ට ආණ්ඩු හදන්න බෑ. සජබයියෝන්ටත් එච්චරම තමා. පොදු අපේක්ෂකයෝ හරියන්නෙත් නෑ. 2015 විනිස්සුන්ට මතකයි. ගේනවා නම් ගෙනෙන් හොද අපේක්ෂකයෙක් දැන් ඉන්න ගූ සක්කිලි එකෙක්වත් ගාව ගත්ත නැති එකෙක්. එතකන් කොච්චර රෙන්න හැදුවත් ගෝටාබය තමයි ජනාධිපති.
------ Post added on Sep 1, 2021 at 11:18 AM