@nicjosh83 ගුරුවරු පෙළපාලි ගිහිල්ලා කොරෝනා රටටම බෝ කලාට අහිංසක දුප්පත් මිනිස්සු පළිද ?ගුරුවරුන්ට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ? පෙලපාලි ගිහිල්ලා මිනිස්සු මරන එක අපරාදයක් නෙමේද ?වාහන තියන එකාට ඇදිරිනීති නෑ. නැති එකා හැමදාම ගෙදර..දුප්පත් මිනිස්සු හැමදාම කොරෝනා නිසා බඩගින්නේ..පොහොට්ටු සල්ලිකාරයෝ අත්යවශ්ය ලිස්ට් එකට දාගෙන උන්ට හම්බකරලා දෙන එක හරිද @erozan ? රට හරියට වහගන්න හයියක් නැතිනම් දෙයියන්ගේ නාමෙට අරින්න. ජනතාව කාලකණ්නි කරන්න එපා.මොකද මේ ක්‍රමේට කොරෝනා නැතිවෙන්නේ නෑ.
මෙහෙම ගියොත් දුප්පතුන්ට මැදමුලනේට තමයි යන්න වෙන්නේ.
ජෙබ්බන්ටත් විසේස දෙයක් කියන්න තියනවා.රටේ ප්‍රශ්න වලදි බොරුවට ගුරුවරුන් වෙනුවෙන් පෙනී ඉදලා දේශපාලනවාසි අරගැනීමේ තියරිය වහා නවත්තපල්ලා. ඔහොම කරලා උබලට කවදාවත් ජන්ද වැඩි කරගන්න බෑ. ඔකෙන් වෙන්නේ බහුතරයට තවත් තොපිලා එපාවෙන එක..ඔහොම කරලා තමයි විජේවීරගේ පක්ෂය තොපිලා කාලා දාලා තියෙන්නේ..
මෙහෙම ගියොත් දුප්පතුන්ට මැදමුලනේට තමයි යන්න වෙන්නේ.ජෙබ්බන්ටත් විසේස දෙයක් කියන්න තියනවා.රටේ ප්‍රශ්න වලදි බොරුවට ගුරුවරුන් වෙනුවෙන් පෙනී ඉදලා දේශපාලනවාසි අරගැනීමේ තියරිය වහා නවත්තපල්ලා. ඔහොම කරලා උබලට කවදාවත් ජන්ද වැඩි කරගන්න බෑ. ඔකෙන් වෙන්නේ බහුතරයට තවත් තොපිලා එපාවෙන එක..ඔහොම කරලා තමයි විජේවීරගේ පක්ෂය තොපිලා කාලා දාලා තියෙන්නේ..


