1. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    හැරී ජයවර්ධන මහතා ගේ කොම්පැනි වල සාමාන්යෙන් වැඩිපුර සෙල්ලින් එකක් වෙලා තියනවා අද.
  2. 2

    ට්‍රම්ප් පාකි නකාට චූ යන්න කැනඩාව ඇරපු හැටි! Trade war has started!

    එහෙම වැදවැටෙන එකක් නම් මම දැක්කේ නැ. මම මෙක්සිකෝ වේ පැත්ත නම් එහෙම බලල නැ. කැනඩාව ඔය මුදල් වෙන් කරේ ට්‍රම්ප් එන්න කලින් උන්ගේ බජට් එකන් මොකද ට්‍රම්ප් කාරයා us වල හොරට ඉන්න උන් එලවනකොට කැනඩාව තමා කොහොමත් පර්ශ්නේ උන්ගේ බෝඩ එක හරියට බැලුවේ නැත්නම්. කැනඩාව ගොඩක් උන් කීවා ඔය වෙන් කරපු මුදල් මදි...
  3. 2

    ට්‍රම්ප් පාකි නකාට චූ යන්න කැනඩාව ඇරපු හැටි! Trade war has started!

    මෝඩ ට්‍රම්ප් ආපහු රිවස් කරලා නේද කැනඩාව සහ මැක්සිකෝ tax. මේ යකා ගොටට හපන් වගේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  4. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    ම්ම්ම්.. ownership එක හරියට මකුලුදැලක් වගේ.. බලමු මොකක් ද එන news කියල අද ASPI 16456.. :sleep::sleep::sleep::sleep: ------ Post added on 1738763267
  5. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    බජට් එක සහ කොම්පැනි වල රිපෝට් එකනම් 16500 - 17500 වගේ දෝලනය වේවී තියාවි වගේ නේද? දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා ගේ පවුලේ උදවිය කොහොම බෙදා ගනීද මන්ද ඒගොල්ලන්ගේ කොටස්. මමත් මේ පොඩ්ඩක් හැරී මහතා ගේ කොම්පැනි වල කොටස් ගැන බලන ගමන් ඉන්නේ. කාගේ හරි ගාව සම්පුර්ණ විස්තර තියනවද ?
  6. 2

    ට්‍රම්ප් පාකි නකාට චූ යන්න කැනඩාව ඇරපු හැටි! Trade war has started!

    ඇමරිකාවේ අලුතෙන් පත් උන "හිට්ලර්" මහත්තයට අපෙන් සුභපැතුම් 🤣🤣🤣
  7. 2

    මට හිතෙන්නේ අපි 2015ට කලින් මීට වඩා හොඳ ට හිටියා කියලා

    ඕක මෝඩ මහින්දයා සහ උන්ගේ සෙට් එකේ කරුමේ උන් කරපු දේවල් නිසානේ ඔහොම උනේ... 2005 ත් මිනිස්සු මහින්ද එක්ක හිටියා... 2010 දී කලින්ට වඩා මිනිස්සු මහින්දට චන්න්දේ දුන්නා..සරත් ෆොන්සේකා ,unp මොනවා කීවත් වැඩක් උනේ නැ. 2010 ඉදල 2015 වෙනකොට මහින්ද සහ සෙට් එක හොදටම කරා කෙලවෙලම යන්න. එහෙම නතුව මහින්දට පොඩි...
  8. 2

    ඩේසි ආච්චිගෙ මැනික් මල්ලෙ කතාව

    එහෙම අවට ගියාට මැණික් විකුනන්න බැ නේද licence නැතුව? මෙ ආණ්ඩුවත් බොරු කරනවද කොහෙද https://ngja.gov.lk/business_services/gem-dealer-licence-process/
  9. 2

    ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

    සිරාවටම මේ කතාවට නම් මටත් පුදුම හිතුන... :confused::confused::confused: කාර් එක ,ඉන්න ගේ , shop එක තාත්තා ද දුන්නේ. ඒ කාලේ හිටියේ අම්මල තාත්තලා එක්කද?
  10. 2

    Share Market Mega Thread

  11. 2

    CSE ( share market thread )🧠🛑

    ඔව් පොර බලන්නේ උගේ class වලට මොනවහරි දාල ළමයන් සෙට් කරගන්න. PKME ගැන මගේ අදහස කලින් පොස්ට් එකේ දැම්ම නිසා මේකේ දාන්නේ නැ. ඔව් පොර හොටෙල් විකුනන අර පිරමෙඩ් සීන් එකට ගැවිලා තියන්නේ...වැඩි විස්තර දන්නේ නැ.
  12. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මේකේ නම් සැහෙන්න හොද තත්වයක් දැන් නම්.. Sri Lanka sells extra Rs18.2bn Treasury bills after auction
  13. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මේකේ මදර් කොම්පැනි එක සහ එක කරන දේවල් ගැන පොඩ්ඩක් විමසිල්ලන් ඉන්න. හැම රිපෝට් එකක් මම හොද විමසිල්ලන් බලන්න කලින් එකත් එක්ක ගැලපෙනවද කියල. මේක ගන්න තිබුන හොදම කාලේ 2021 මටත් ගන්න බැරි උනා. මොකද මට මදර් කොම්පැනි එක ගැන විශ්වාසය අඩු නිසා. මට නම් පොඩ්ඩක් ගාන වැඩි එක පමණක් තමා @slsal කිවා වගේ මටත්...
  14. 2

    අමෙරිකාවේ කොටසක්වී මට ට්‍රම්ප්ගෙන් කැනඩාවට යළි තර්ජන...කැනඩාවේ ආර්ථිකය අනතුරේ..🔴

    ට්‍රම්ප් කාරයා කියන්නේ එකක් කරන්නේ එකක්. චිනේ ගැන ආවම පැය 24 කරනවා කියපු එකක් වත් කරලා නැ.
  15. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    ඔව් @slsal කියන කතාව හරි කියලා මටත් හිතෙනවා, දැනට නිල නොවන විදියට එලියට එන විස්තර සහ ජනාදිපති ගේ කතාව අනුව නම් බජට් එක හොද එකක් වේවි වගේ. බජට් එකේ ගැප් එක කලින් වසරට වඩා අඩු වෙන බජට් එකක් අවොත් ආණ්ඩුව සහ කොටසක් වෙළදපොලට ගොඩක් හොද වේවි.එහෙම බජට් එකේ ගැප් එක අඩු වෙන එකක් මම කලින් වසරවල් වල note...
  16. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මම ගාව PLANTATION වලට තියන්නේ වටවල WATA.N පමණකි...මේක මම ගත්තේ වසර 4ට කලින් ගොඩක් අඩුවට NAV එකටත් වඩා ගොඩක් අඩුවට.මම PLANTATION ගැන දන්නෙම නැති තරම් තාත්තා Palm Oil ගැන හොදට දන්නවා. අර Tellers ත් හැම වෙලාවේම මේක සිරා කියල කියන නිසා ගත්තා. credit එක යන්න ඕනේ තාත්තා සහ Tellers ට. දැන් නම් වටවල...
  17. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මොකද මේ ලොස්ස් උන කොම්පැනි සෙට් එකක් ම තෝරාගෙන තියන්නේ. LOFC අමතක කරාම අනිත් ඔක්කොම වැඩක් නැ. LOFC පොඩ්ඩක් over price නමුත් වසර කීපයක් තියාගන්නවනම් ඔකේ. අනිත් එකක් වත් මම නම් කැමති නැ. ACME.N වල Net Assets එක රින ඒ කියන්නේ සල්ලි දීල ගන්නේ නය...Citrus එහෙම 2015 ඉදලා ලොස් ඉතින්. කවුරුද මේවා...
  18. 2

    WHT 10%

    ඔව් interest එකට 10% ගන්නේ නමුත් මාසේ ආදායම 150000 අඩු නම් එක ආපහු ගන්න පුළුවන්.
  19. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මේකේ පර්ශ්නේ මොකක්ද දැන් ලංකාවේ බැලුවත් 2021 ඉදල 2023/dec වෙනකම් ඉන්දියාව ,IMF , UN හේල්ත් එක ඒ වගේ වැඩක් නේ කරේ. ඇත්තටම ආණ්ඩුව කරේ උන් English වලින් අපේ රටේ කරන්න කියපු වෙනස් කම් සිංහලට හරවල ආණ්ඩුවෙන් කරා වගේ අපිට ලංකාවේ කඩේ යන මීඩියා වලින් අපිට කියපු එක. සල්ලිත් දීලා, වැඩ කරන විදියත් කියල...
  20. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    අද නම් මම news එකක් දැක්කා.. https://economynext.com/sri-lankas-dfcc-to-sell-stake-in-acuity-partners-to-hnb-199763/

    No contents