XibitZ,
මටත් ගොඩක් දැනුමක් නැ මචෝ! මගේ අදහස මේක,
තමන්ම වියාපාරයක් පටන් ගන්නවා නම් එක තමා හොදම නමුත් ලංකාවේ එක සීමාවකින් පසුව genuine , තමන්ගේ පාඩුවේ වියාපාරය ලංකාවේ උඩට ගෙනියන්න බැ දේශපාලන පරශ්න නැතුව.
දෙවනුවට බැලුවම මට කොටස් වෙළද පොළ තමා හොද.ලංකාවේ හෝ වෙන රටවල් කීපයක ඉන්වෙස්ට් කරලා පාඩුවේ...