නිරුක්තිය
ඉංග්‍රීසි බසින් සමලිංගිකත්වය හදුන්වන homosexual යන වචනය ග්‍රීක භාෂාෙව් ὁμός(same)සම වචනයත් ලතික් භාෂාෙව් sexus යන වචනයත් එක්වීෙමන් සෑදී ඇති.සමාන ලිංගිකයන් අතර ඇතිවන ලිංගික සම්බන්ධතා මෙයින්ම අදහස් කරයි..මෙහිදී පුරුෂයන් පුරුෂයන් අතර ඇතිවන ලිංගික සභදතා මෙන්ම ස්ත්‍රීන් ස්ත්‍රීන් අතර ඇතිවන...