අදහසට එකගයි ඒත් මට මට අවුරැදු 2කට වඩා බාල කෙල්ලෝ ගැන අදහස් ඒන්නෑ බං නිකන් දැනෙන්නේ බාල අපරාදයක් වගේ බං මට පොඩි කෙල්ලන්ට ලව්කරන එක අනේ මන්ද? මට ඔනේ මගේ වයසමේ හෝ අවු 2ක් මට වඩා බාල බං![]()
ei mamath

කෙල්ලෝ කියන්නේ වයස 22- 23 පැන්න උන් හොයන්නේ බං කෙලින්ම ප්‍රොටෙක්ශන් සහ ලයිෆ් එක ස්ටේබල් එකෙක්ව. කසාද බඳින්නම හිතන්. එහෙම තත්ත්වයක් ලංකාව වගේ රටක තියෙන්නේ ඒකිට වඩා වැඩිමල් උන් ගාව. සම වයසේ උන් ගාව එහෙම ස්ටැබිලිටි එකක් නෑ. ආන්න ඒකයි සිල්වෝ හේතුව.
අතරින් පතර එහෙම අක්කලා බැඳපු උන් ඉන්නවා. මේකේ කේ සෝන් මෙම්බර් එහෙම කෙනෙක්. තව අර නිමේශ් කියන වලත්ත කුපාඅඩි කොල්ලත් යාලු අක්කා කෙනෙක් එක්ක.

Kello same age kollanta wada matured. Ikmanata wayasata yanneth kello. Anika kello biologically balaporoththu wenne thamanwai lamaynwai protect karanna puluwan kollek. ithin wadimal ayata chance wadi.
Komath kollek bandinna ona wayasin adu kellek. Naththam 35-40 pannata passe kotu paneema smbawithawa wadi lu.
මල්ලිල එක්ක යාලු වෙච්ච කෙල්ලො ඉන්නව බන් ඕනෙ තරම්
ඕක මචන් මෙහෙමයි අවුරුදු 25 විතර වෙනකන් කෙල්ලො කැමති අයිය කෙනෙක් එක්ක යාලු වෙන්න මොකද එකස්පිරියන්ස් එක ඒ එන මැචුවර් ලුක් එකට, කෙල්ලව මෙහෙයවීම වගේ දේවල් නිසා ...
25 පැනල 30 ට කිට්ටු වෙනකොට කෙල්ලෙක්ගෙ දගකාර කම නැති වෙලා ටිකක් මැචුවර් වෙනවා... එතකොට තමන්ව සතුටින් තියන්න පුලුවන් දගකාර පොඩි මල්ලි කෙනෙක්ට කෙල්ලෙක් කැමති වෙන්න තියෙන ඉඩ කඩ වැඩි

උන්ගේ පැත්තෙනුත් හරි බං ඒක. පෙර පින් බලෙන් ලැබුණු රූපේ මාකට් කරලා උන් බලන්නේ ගොඩ යන්න. උගත්කම, සල්ලි එක්ස්ට්‍රා. කොහොමත් පිරිමි හොයන්නේ බං පොත්තනේ ඔක්කොටම කලියෙන්. හා නැද්ද.
ඉතින් බං උන් කැමතියෑ කොහෙවත් යන පොලොස් කොට්ටෝරුවෙක් එක්ක ඇවිත් උදේ හවහා බත් තම්බ තම්බ බස් එකේ කෝච්චියේ කට්ට කන්න. එහෙම ගෑණු හිටියා ඉස්සර බං. දැන් එහෙම උන් නෑ. ඒක උන්ගෙන් පැත්තෙන් මම වරදක් දකින්නේ නෑ.

Podi Silva - පොඩි සිල්වා;21490211 said:කොහොමද උබේ experience එක
ඕව කරනකොට හොඳ වයස ගිහින්. මන් හිතෙන්නෙ දෙකම තියෙන්න ඕන![]()

මම comment එක කියවනකොට කතා කරන විදිහෙන් හිතුවෙ අපේ රත්තරං නාන වෙන්න ඇති කියල.. පස්සෙයි උබේ name එක දැක්කේ..![]()