ලොක්කාගෙන් පොඩ්ඩක් අහලා හිටපන් පුතී,
මීට අවුරුදු 5 ක විතර ඉදලා කට්ටිය ඇප් හදනවා, සමහර එවා වැඩ ඉවර කරපු ඒවත් තියෙනවා,
ඒත් ලොක්කා දාන්න දෙන්නෙ නැ, වෙන ප්‍රශ්න යක් නිසා,
ලොක්කාගෙන් පොඩ්ඩක් අහපන්, එක පාරම ඇප් එකක් තියෙනවා කියන්නෙ නැතුව, ලොක්කා මම අලුතෙන් 128GB RAM එකක් අරන් දෙන්නද වගේ ටෝකක් දීපං...