මට ඉස්සර වෙලා මේක කියපං,
උබට උබේ ජීවිතේ ඔච්චර බෝරින්ග් නම් තොගේ ගැනිට කොච්චර එපා වෙලා ඇතිද ?
ෆ්‍රීලාංසින් කරලා ලක්ශ 2 ක් හම්බ කරනවා කියන්නෙ පේමන්ට් එකේ බිස්නස් කරන එකක් මාසෙකට 15,000 ක් හොයා ගන්නවා වගේ වැඩක්, ඒක හම්බ කරන්න ජිවිතෙම නාස්ති කරගන්න එපා බං,
බිස්නස් එකක් ජොබ් එකක් කරන එකෙක් හම්බ...