එක බෝතලේකට 3,500 කට වඩා වියදම් කරන්න පුලුවන් නම් VAT 69, Ballentine වගේ එකක් DutyFree හොරට දෙන තැනකින් ගන්න, පොඩ්ඩක් මහන්සි උනොත් හොයාගන්න පුලුවන්,
ඒත් හදිස්සියේ ම නම් බැරි වෙයි, මාසයකට කලින් වත් ගෙන්න ගන්න වෙයි බෝතල් 20 ක් වත් ගන්නවා නම් උන් පන්නන්නෙ ටික ටික ඒ නිසා එක පාර ලොකු QTY එකක් ගන්න...