බෝල්ට් එක දාල වීදුරුව එලියට පනින්නෙ නැති වෙන්න fix කරගන්නවා.. ඊට පස්සේ වීදුරුව පිටි පස්සෙන් plaster කරලා waterproofing ගාලා වීදුරුවේ edge එක seal කරන්න බැරිද මචං.. බිත්තිය කටලා වීදුරුව බැස්සුවත් ඔය වගේනේ කරන්න වෙන්නෙ.. ඇත්තටම මට ඕනේ වීදුරුව ගොඩක් ඇතුලට කරගන්නෙ නැතුව set කරගන්න.. ඇතුලට ගත්තොත් එක...