ජලයෙන් ක්ලෝරින් ඉවත් කිරීමට විටමින් C ?
මචන් අපේ පැත්තට දෙන වතුරෙ ක්ලෝරින් අධි සාන්ද්‍රණයක් තියෙන්නේ. බොන්න එපා කියලත් ලගදි නිර්දේශ කරා. විටමින් C වලින් ක්ලෝරින් ඉවත් කරන්න පුලුවන් කියල නෙට් එකේ තියෙනව. මේක සෞඛ්‍ය ආරක්ෂිතද ?