මගේ කාර් එකේ ටයර් එකක් ගියා බන් සදන් හයිවේ එකේ අද. ටයර් එකේ වෝල් එක දිගටම පැලිල. ඩෑෂ් කැම් බැලුවම පාරෙ තිබුන සුදු පාට යකඩ/කොන්ක්‍රීට් වගේ කෑල්ලක් උඩින් යනව හුලන් බැහැල නවත්තන්න විනාඩියකට වගේ කලින්. ඒක අහු උනාට පස්සෙ දිගටම හුලන් බහින සද්දෙ එනව. දැන් ටයර් 2ක් වත් අලුතින් දාන්න වෙනවනෙ. ලබ්බ.. 🤬🤬🤬...