නැහැ බන්. සකල ලංකා වාසී හැමෝටම ඉංග්‍රීසියෙන් ඉගැන්නුවනම් වාසි ගොඩක් අපිට ලැබෙන්න තිබ්බ බන්.
පලවෙනි එක භාෂා ප්‍රශ්නයක් නැති නිසා ජාතින් අතර බේදයක් නැතිවෙන්න තිබ්බ
දෙවැනි එක ලෝකෙත් එක්ක සීග්‍රයෙන් ඉස්සරහට යන්න තිබ්බ්බ
තුන්වෙනි එක පන්ති පරතයක් නැතිවෙන්න තිබ්බ.
දැන් තියෙන ප්‍රශ්නවලට මුලික වෙලා...