කියන්න බැරි උනා... ඕක පරිස්සමින් යූස් කරපන් මචෝ :yes: :love:
මීයොන්ගෙන් එහෙම ගොඩක් ප්‍රවේසම් කරපන්.. අපේ කලින් තිබ්බ වාහනේක මීයො කාලා හෙන කෙලියක් උනා (දවස් තුනක් ගරාජ් එකේ නිකන් තිබිලා) :baffled:
සෑහෙන කෑලි ගොඩක් දැම්ම බන් වයර් වලට අමතරව (ECU, Pressure Valve, Sensor දෙකක්... වැඩේ දන්නෙ නැතුව...