මම ලඟදිම Canon EOS 600D එකක් නැත්ත්ම Nikon D5100 එකක් ගන්න කියලා ඉන්නෙ 
D5100 එක නම් මම යූස් කරලා තියෙනව ඇති වෙන්න, Canon 600D එක නම් අත ගාල වත් නෑ
ඒත් මට ලොකු ආසාවක් තියෙනවා Canon එකක් ගන්න ඒත් වියදම් කරන ගානට උපරිමේටම තියෙන්නත් එපැයි
නෙට් එකේ තියෙන විදිහට නම් Nikon එක ඉදිරියෙන් ඉන්නෙ... ඒත් මම කැමතියි EK එකේ මේව යූස් කරල තියෙන කස්ටියගෙන් ගොඩි advice එකක් ගන්න
පුලුවන් නම් Canon 600D තියෙන අය ගහපු පික්ස් දාන්න
දන්නෙ නැත්තම් බම්ප් එකක් වත් දාල උදව් කරල යන්න

... වෙනම මොකක් හරි ලෙන්ස් එකක් ගන්නව
... බොඩිය අරන් වෙනම 55-250 IS ලෙන්ස් එකක් ගන්න බැලුවෙ, අර 18-55 නම් මට එච්චර වැඩක් නෑ 