අදීවේගී ssd කියල ඔවුන් ලග ඉදල දාන්නෙ ආය හයිබ්‍රිඩ් ලැප්ටොප් කියල මොන පිස්සුවක්ද මන්ද, උන්ගෙ ගිය අවුරුද්දෙත් ssd එක්ක ආපු laptop තිබ්බ, acer 576g ඒව, අනික 120 ssd එකක් මෙහේ 6500, අලි එකේ 4000ට විතර ගේන්න පුලුවන්, උන් ඒ වුනාට හෙනට ගනන් වැඩි කරනව වගේ මට දැනුන විදියට, අනික ඔය 120මදි වෙනව ටික කාලෙකින්