අඩු වියදම් 4G ඇන්ටෙනාවක් හදමු.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    :baffled:හම්මො, ඒවෙනම් ඉලෙක්ට්‍රොනික් කෑලි තියෙනවද දන්නෑ, හැබැයි සිග්නල් වැඩි කරනව කියල මහ ලොකුවට බෑ මන් හිතන්නෙ,

    ඉක්මන් එකෙත් තියෙනව ඔය වගේ ඒව, ඒව හදන්නෙ ෆ්‍රීක්වන්සි ගොඩකටනෙ, මම 2300ට හැදුව කියන්නෙ 2300වැඩි ෆ්‍රීක්වන්සි අහු වෙන්නෙ, ඊට පල්ලෙහ ඒව අහු වෙන්නෙ නෑ වැඩිය, ෆ්‍රීක්වන්සි බෑන්ඩ්විත් එක අඩු වෙද්දි gain එක වැඩී,

    හම්බුන
    http://www.3glanka.lk/antenna packages.htm

    මේ ලින්ක් එකෙ තියෙන්නෙ ගානත් එක්ක එයාලගෙ, එයාලගෙ තියෙන්නෙ 900 ඉදල උඩට , එතකොට ෆ්‍රීක්වන්සි රේන්ජ් එක වැඩීනෙ, එතකොට ගේන් එක ටිකක් අඩුයි, අනික මොබයිල් ඩේටත් දෙන්නෙ 4g 1800, 900 තේරුමක් නෑ ඉතින්, උන් කොහෙන් හරි ගන්න ඒව වගයක් වෙන්නැති,

    ausi වල වගේ එහෙම 900 වගෙ අඩු ෆ්‍රීක්වන්සි පාවිච්චි කරනව එයාලගෙ rural පැති වල අඩු ෆ්‍රීක්වන්සි ගොඩක් දුරට යන හින්ද

    ගොඩක් වෙලාවට සංකීර්ණ ඉලෙක්ට්‍රොනික් නැතුව ඇති
    හැබැයි ඉම්පිඩන්ස් මැචින් සර්කිට් වගේ ඒව තියනවා ඇති

    ඇන්ටෙනාවක් ඔහොම දිග කැල්කියුලේට් කරලා හැදුවට උපරිම ප්‍රතිඵල ගන්න හරියට ටියුන් කරන්න ඕන. ඒකට SWR(Sending Wawe Ratio) මීටර් කියලා එකක් තියනවා ඒකෙන් SWR එක 1 (1 තමයි Optimum, හැබැයි අපි හදන ඒව 1 වෙනකන් ටියුන් කරන්න හරි අමාරුයි 1.XX ගානකටවත් කරගත්තොතින් ගොඩ) වෙනකන් ටියුන් කරන්න ඕන. ඒකට SWR මීටර් එකක් ඕන. මේක වෙලාව යන වැඩක් කැල්කියුලේට් කරලා හදපු ඇන්ටනාව තව පොඩ්ඩ පොඩ්ඩ ඇජස්ට් කරලා SWR එක 1 වෙනකන් ඇජස්ට් කරන්න ඕන
    හරියට නම් ඇන්ටනාව හදපු වෙලාවෙ ඇජස්ට් කරලා ඒක ෆික්ස් ප්ලේස් එකක හයි කරාට පස්සෙ කේබල් එක කනෙක්ට් කරලා ආයෙ ඇජස්ට් කරන්න ඕන. මේකෙන් සෑහෙන්න ලොකු Improvement එකක් ගන්න පුලුවන්

    ඔය ලොකු ගනන් වලට තියන ඇන්ටෙනා එහෙම ටියුන් කරපුවා වෙන්න ඇති. ඒව ඔය විදියට ටියුන් කරලා තියනවා නම් සෑහෙන්න ලොකු වෙනසක් තියෙන්න පුලුවන්

    • Like
    Reactions: jennt

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Karapu eka nam therune ne, etha ubama wedak develop karala eka ela, mage Dialog 4G wifi router eka thiyenne. Signal nam aduwak nehe. hebei den kaleka idan slow wenawa godak welawata. oya wage ekakin eka goda daganna berida. anika lankabell eka hodada Dialog or SLT wifi router walata wada. meka maru karanawa nam kiyala.
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ela ela. jaya wewa! mage SLT 4G router eka thiyanawa ban. 1Mbps signal enne inna area ekata, antena eka haduwoth wade goda yawi neda:D
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    machan me doc eka baluwata diameter ganna widiya pahadili na ban. meke diga, palala gana sinhalen wistharayk denna puluwan wuna nam. ekak hadanawanam mokada karanna ona kiyala patan ganna point ekak naha danata.:no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගොඩක් වෙලාවට සංකීර්ණ ඉලෙක්ට්‍රොනික් නැතුව ඇති
    හැබැයි ඉම්පිඩන්ස් මැචින් සර්කිට් වගේ ඒව තියනවා ඇති

    ඇන්ටෙනාවක් ඔහොම දිග කැල්කියුලේට් කරලා හැදුවට උපරිම ප්‍රතිඵල ගන්න හරියට ටියුන් කරන්න ඕන. ඒකට SWR(Sending Wawe Ratio) මීටර් කියලා එකක් තියනවා ඒකෙන් SWR එක 1 (1 තමයි Optimum, හැබැයි අපි හදන ඒව 1 වෙනකන් ටියුන් කරන්න හරි අමාරුයි 1.XX ගානකටවත් කරගත්තොතින් ගොඩ) වෙනකන් ටියුන් කරන්න ඕන. ඒකට SWR මීටර් එකක් ඕන. මේක වෙලාව යන වැඩක් කැල්කියුලේට් කරලා හදපු ඇන්ටනාව තව පොඩ්ඩ පොඩ්ඩ ඇජස්ට් කරලා SWR එක 1 වෙනකන් ඇජස්ට් කරන්න ඕන
    හරියට නම් ඇන්ටනාව හදපු වෙලාවෙ ඇජස්ට් කරලා ඒක ෆික්ස් ප්ලේස් එකක හයි කරාට පස්සෙ කේබල් එක කනෙක්ට් කරලා ආයෙ ඇජස්ට් කරන්න ඕන. මේකෙන් සෑහෙන්න ලොකු Improvement එකක් ගන්න පුලුවන්

    ඔය ලොකු ගනන් වලට තියන ඇන්ටෙනා එහෙම ටියුන් කරපුවා වෙන්න ඇති. ඒව ඔය විදියට ටියුන් කරලා තියනවා නම් සෑහෙන්න ලොකු වෙනසක් තියෙන්න පුලුවන්

    ඔව් ඒවෙනම් ඉම්පිඩන්ස් මැච් කරනව ඇති අපිට ඉතින් ඒව කරන්න ලේසි නෑනෙ දැනුනකුත් නෑනෙ ලොකු.
    ගොඩක් ඉම්පෲව් කරල ඇති ඒව. හැබැයි ඒකෙ බෑන්ඩ්විත් එක වැඩි හින්ද ගේන් එකනම් අඩු වෙන්න ඕන. සමහර විට බෑන්ඩ්ත් රේන්ජ් එකක් තිබ්බට හයි කරශ්දි එක බෑඩ්විත් එකකට ෆිසිකලි ෆික්ස් කරනවද දන්නෑ.
    මමත් ඉතින් ඇන්ටෙනා ගැන වැඩිය දන්නෑ. අරව ඉතින් ඒවෙ ප්‍රයිස් එකේ හැටියට අපිට ගෙවල් වල පාවිච්චියට තේරුමක් නෑනෙ:D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Karapu eka nam therune ne, etha ubama wedak develop karala eka ela, mage Dialog 4G wifi router eka thiyenne. Signal nam aduwak nehe. hebei den kaleka idan slow wenawa godak welawata. oya wage ekakin eka goda daganna berida. anika lankabell eka hodada Dialog or SLT wifi router walata wada. meka maru karanawa nam kiyala.

    සමහර විට ගොඩදාගන්න පුලුවන් වෙයි,
    ස්ලො වෙනව ඇත්තෙ කාලෙක ඉදල ඔය පැත්තෙ අලුතෙන් රවුටර් ගොඩක් එකතු වෙලා තියෙන්නත් පුලුවන් ඒකයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙඩ් ෆෝන් ජැක් එකක් ගහන පෝර්ට් එකක් වගේ එකක් තියනවා.:D

    ඒ ජැක් එකක් හොයා ගත්තා නම් හරි.

    මේකෙ උඩම එක හෝ යටම එකද බලන්න, නැත්තං මොඩ්ල් එක ගූගල් කරල බලන්න, අලිඑක්ස්ප්‍රස් එකේ අනිව ඇති

    3VNvlgx.png

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ela ela. jaya wewa! mage SLT 4G router eka thiyanawa ban. 1Mbps signal enne inna area ekata, antena eka haduwoth wade goda yawi neda:D

    ow goda yanna ඕන, මගෙ ගෙදර ඇතුලට කනෙක්ට් වෙන්නෙවත් නෑ වහලෙ මුදුනට විතරයි 1mbps ආවෙ, :baffled: