The GAME : රෙප් රේට් එක කීයද ?
ටික දවසකින් එලකිරිය පැත්තේ එන්න බැරි උනා. කොහොමත් දැන් ඉස්සරහට නෙට් එන එක අඩුවෙයි. කැම්පස් ස්ට්‍රයික් ඉවර හින්දා දැන් වැඩ පටන් ගන්න ඕන. පුළුවන් හැම වෙලාවේම ඔයාලත් එක්ක ඉන්න බලන්නම්.
යන්න කලින් තේර්ඩ් එකක් දාන්න හිතුනා.........
අපි පොඩි ගේම් එකක් කරමු. කලින්...