The GAME : රෙප් රේට් එක කීයද ?
ටික දවසකින් එලකිරිය පැත්තේ එන්න බැරි උනා. කොහොමත් දැන් ඉස්සරහට නෙට් එන එක අඩුවෙයි. කැම්පස් ස්ට්‍රයික් ඉවර හින්දා දැන් වැඩ පටන් ගන්න ඕන. පුළුවන් හැම වෙලාවේම ඔයාලත් එක්ක ඉන්න බලන්නම්.
යන්න කලින් තේර්ඩ් එකක් දාන්න හිතුනා.........
අපි පොඩි ගේම් එකක් කරමු. කලින් කරලා තිබුනද දන්නෙත් නෑ. බලන්නකෝ....
මේකයි කරන්න තියෙන්නේ. ඔයාගේ රෙප් රේට් එක හොයල මේකේ පොස්ට් කරන්න. හොයන්න අමාරු නෑ. ඔයාට දැනට හම්බෙලා තියන රෙප් ගාන ඔයාල දාල තියන පොස්ට් ගානෙන් බෙදල 100 න් වැඩි කලාම රෙප් රේට් එක එනවා. අර ක්‍රිකට් මැච් වල ස්ට්‍රික්ට් රේට් එක හොයනවා වගේ.
Ex:- රෙප් රේට් = (රෙප් ගණන / පොස්ට් ගණන ) x 100
හරිනේ.
මේකෙන් මොකක්ද හොයන්න පුළුවන්?
රෙප් රේට් එකෙන් අපිට ඒ මෙම්බර් ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්. හොද රේට් එකක් තියනවා කියන්නේ තමන් දාන පොස්ට් බොහොමයකට රෙප් එහෙමත් නැත්නම් අගයකිරීම් ලැබෙනවා කියන එක. මේක 100 % ක් ම නිවැරදි නෑ. ඒත් දල අදහසක් ගන්න පුළුවන්.
ගේම් එකේ කොන්දේසි මේවයි.
ගේම් එකට එන්න මුලික සුදුසු කම රෙප් 1000 ක් හා පොස්ට් 1000 ක් කරලා තියෙන්නේ ඕන.( මේක දැම්මේ අපේ සීනියර් අය වෙනුවෙන්. එහෙම නැත්නම් රෙප් 100 -200 තියන, වැඩිය පොස්ට් දාල නැති අය ගේම් එකේ උඩට එන හින්දා)
කව්රුවත් බොරු කරන්නේ නැතිවෙයි කියලා හිතෙනවා. බොරු කලත් එයාගේ පොස්ට් ගාන ඕන කෙනෙක්ට බලාගන්න පුළුවන්නේ. අනික රෙප් ගාන ගැනත් අදහසක් ගන්න පුළුවන්. (අර කොටු උඩ මවුස් එක තියල
) බලන හැටි සීනියර් අය දන්නවනේ.
තමන්ගෙ රෙප්, පොස්ට් වලට පොඩි ප්රුෆ් එකක් දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි. ෆොටෝෂොප් කරලා නම් දිනන්න හදන්න එපා. ඒවා කැත වැඩ.
වැඩිම රෙප් රේට් තියන 10 දෙනා ඔයාල දාන හැම පොස්ට් එකකම continue කරගෙන යන්න. ඔයාගේ රෙප් රේට් එක මුල් 10 දෙන අතර තියනවනම් ලිස්ට් එක එඩිට් කරලා ඔයාගේ නම දාන්න. රේට් එකත් එක්ක.
මේකේ දිනුවම මොනවද දෙන්නේ?
මොනවා දෙන්නද ? මේක පොඩි ගේම් එකක්නේ. ෆන් එකට කරන. හැබැයි ඔයාලට පොඩි වැඩක් කරන්න පුළුවන්. මං කලිනුත් කිවනේ රෙප් රේට් වැඩි අය අනිත් එළකිරියේ සාමාජිකයින්ගෙන් අගයකිරීම් ලැබූ අය කියලා. ඔයාලට එයාලව අදුනගන්න, එයාලගේ තේර්ඩ් බලන්න මේක අවස්ථාවක්. කැමතිනම් හොඳම රෙප් රේට් තියන අයට රෙප් දීල යන්න. ඔන්න එතකොට තෑගිත් හරිනේ........
මේකෙන් කාටහරි සිත් තැවුලක් වෙනවනම් සමාවෙන්න ඕන.
එහෙම කිවේ පොස්ට් ගොඩක් දාපු ඒත් රෙප් අඩු කෙනෙක් හිටියොත් එයාට මේකට තරහ යයි. අපි ගේම් එකේ වෙනස් කම් කරන්න ඕනනම් කරමු.
එහෙනම් ඔන්න පටන් ගමු.
මං මුලින්ම දාන්නම්. එතකොට මං තමා දැනට පළවෙනියා.

මේ තියෙන්නේ මගෙ රෙප් පොස්ට් වලට ප්රුෆ්. මං තම පොඩි එකා. ගණන් ගන්න එපා.
rep rate = (1356/ 1053) x 100
128.77 %
ප. ලි.
ඔයාල දාපු අදහසුත් එක්ක මේක දාන්නේ. ඇත්තටම මේක සාර්ථක ක්‍රමයක් නෙමේ. මං මේක දැම්මේ පොඩි ෆන් ගේම් එකක් විදියට විතරයි. මොකද ඉස්සර රෙප් නැති කාලේ පොස්ට් බර ගණන් දාපු සීනියර් අයගේ රේට් එක අඩුවෙලා පෙන්නන්නේ. ඒත් එයාල එලකිරියට බොහෝ දේ කල අය. මේක ඔවුන්ට කරන අසාධාරණයක්. මං ඔවුන්ගෙන් සමාව ඉල්ලනවා සිත් තැවුලක් උනානම්.
මේකේ තරඟ කතාව අත හැරලා අපි විනෝදෙට රෙප් රේට් එක දාමු. එතකොට හරිනේ.
ඔන්න මං එඩිට් කළා ඒ විදියට.
යන්න කලින් තේර්ඩ් එකක් දාන්න හිතුනා.........
අපි පොඩි ගේම් එකක් කරමු. කලින් කරලා තිබුනද දන්නෙත් නෑ. බලන්නකෝ....
මේකයි කරන්න තියෙන්නේ. ඔයාගේ රෙප් රේට් එක හොයල මේකේ පොස්ට් කරන්න. හොයන්න අමාරු නෑ. ඔයාට දැනට හම්බෙලා තියන රෙප් ගාන ඔයාල දාල තියන පොස්ට් ගානෙන් බෙදල 100 න් වැඩි කලාම රෙප් රේට් එක එනවා. අර ක්‍රිකට් මැච් වල ස්ට්‍රික්ට් රේට් එක හොයනවා වගේ.
Ex:- රෙප් රේට් = (රෙප් ගණන / පොස්ට් ගණන ) x 100
හරිනේ.
මේකෙන් මොකක්ද හොයන්න පුළුවන්?
රෙප් රේට් එකෙන් අපිට ඒ මෙම්බර් ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්. හොද රේට් එකක් තියනවා කියන්නේ තමන් දාන පොස්ට් බොහොමයකට රෙප් එහෙමත් නැත්නම් අගයකිරීම් ලැබෙනවා කියන එක. මේක 100 % ක් ම නිවැරදි නෑ. ඒත් දල අදහසක් ගන්න පුළුවන්.
ගේම් එකේ කොන්දේසි මේවයි.
ගේම් එකට එන්න මුලික සුදුසු කම රෙප් 1000 ක් හා පොස්ට් 1000 ක් කරලා තියෙන්නේ ඕන.( මේක දැම්මේ අපේ සීනියර් අය වෙනුවෙන්. එහෙම නැත්නම් රෙප් 100 -200 තියන, වැඩිය පොස්ට් දාල නැති අය ගේම් එකේ උඩට එන හින්දා)
කව්රුවත් බොරු කරන්නේ නැතිවෙයි කියලා හිතෙනවා. බොරු කලත් එයාගේ පොස්ට් ගාන ඕන කෙනෙක්ට බලාගන්න පුළුවන්නේ. අනික රෙප් ගාන ගැනත් අදහසක් ගන්න පුළුවන්. (අර කොටු උඩ මවුස් එක තියල

) බලන හැටි සීනියර් අය දන්නවනේ.තමන්ගෙ රෙප්, පොස්ට් වලට පොඩි ප්රුෆ් එකක් දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි. ෆොටෝෂොප් කරලා නම් දිනන්න හදන්න එපා. ඒවා කැත වැඩ.
වැඩිම රෙප් රේට් තියන 10 දෙනා ඔයාල දාන හැම පොස්ට් එකකම continue කරගෙන යන්න. ඔයාගේ රෙප් රේට් එක මුල් 10 දෙන අතර තියනවනම් ලිස්ට් එක එඩිට් කරලා ඔයාගේ නම දාන්න. රේට් එකත් එක්ක.
මේකේ දිනුවම මොනවද දෙන්නේ?
මොනවා දෙන්නද ? මේක පොඩි ගේම් එකක්නේ. ෆන් එකට කරන. හැබැයි ඔයාලට පොඩි වැඩක් කරන්න පුළුවන්. මං කලිනුත් කිවනේ රෙප් රේට් වැඩි අය අනිත් එළකිරියේ සාමාජිකයින්ගෙන් අගයකිරීම් ලැබූ අය කියලා. ඔයාලට එයාලව අදුනගන්න, එයාලගේ තේර්ඩ් බලන්න මේක අවස්ථාවක්. කැමතිනම් හොඳම රෙප් රේට් තියන අයට රෙප් දීල යන්න. ඔන්න එතකොට තෑගිත් හරිනේ........

මේකෙන් කාටහරි සිත් තැවුලක් වෙනවනම් සමාවෙන්න ඕන.

එහෙම කිවේ පොස්ට් ගොඩක් දාපු ඒත් රෙප් අඩු කෙනෙක් හිටියොත් එයාට මේකට තරහ යයි. අපි ගේම් එකේ වෙනස් කම් කරන්න ඕනනම් කරමු.එහෙනම් ඔන්න පටන් ගමු.

Last edited: