ලොවින් සමුගැනීමට මොහොතකට පෙර...
තමා ජීවත්වූ කෙටි කාලය තුළ සදා නොමැකෙන අමරණීය නමක් ඉතිහාසයේ සටහන් කළ පුද්ගලයෝ බොහෝමයක් ලොවින් සදහටම නික්ම යන්නේ නොසිතූ නොපැතූ ලෙස කාටත් හොර රහසේය. ඇතැම්විට මෙම හදිසි මරණ අහඹු සංසිද්ධීන්ගේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නකි. එලෙස අනපේක්ෂිත ලෙස මියගියවුන්ගේ මරණයෙන් සුළු...