පලයන් බං යන්න බොරු නොකියා..... ලක්ෂයකට විකුනන්නේ උඹල 95000 ක විතර ලැප් එකක් client ට දෙනවා ඇති නේ :P
Save Delete Update විතරක් නෙමේ බං Java කියන්නේ :baffled:
ඉෂාන්තට ජාවා පුළුවන් නං උගන්නන කියපන්කො... නිකන් පොර talk දිදී ඉන්නේ... :D
Java Sri Lanka එකේ දී අපි දැක්ක උඹලගේ මහා ලොකු කෙරුවාව...