වන්නි මෙහෙයුම 2 : 3D සින්හල පරිගනක ක්‍රීඩාව
මෙන්න තියෙනවා මගේ අලුත්ම පරිගනක ක්‍රීඩාව ,
වන්නි මෙහෙයුම 2
මේකෙ 1 වෙනි ගේම් එකෙ තිබ්බ බග්ස් ගොඩක් ෆික්ස් කරල , අලුතෙන් කොටස් එකතු කරල , අලුතෙන් මිශන් එකතු කරල හදපු අලුත්ම සංස්කරනය තමා මේක.
මගේ අනිත් හැමගේම් එකක්ම වගේ මේකත් නොමිලයේ තමා මම දෙන්නෙ...