අප්පා මචන්
ඔච්චර බොලඳ වෙන්න එපා
මාත් මේපාර ඒලෙවල් කරන්නෙ , මැත්ස් වලින්
ඕයි , මම ඔය්ට වඩා කටු කෑව , චාටර් උනා , වලි ගියා , යකෝ මම අපේ සයන්ස් ඩේ එකට ඒකිගෙ නම දැම්මා ! ගෙවල් වලින් කේස් කියල දැන දැන කලා ...
අවුරුදු 2 ක් පස්සෙන් ගියා
අවුරුද්දක් ලව් කලා
මචන් එකක් කියන්නම් , ඒලෙවල් කරන අතරෙ නම් ලව්...