සල්ලි සින් එක තමා ලොකුම අවුල.. ක්‍රිකට් දැන් ඉතින් කොහොමත් තියෙන්නේ ඉන්දියන් උන් අතේ මම නම් හිතෙන්නේ නැහැ එංගලන්තේ, ඔස්ට්‍රේලිය උන් උන් වැඩිය ක්‍රිකට් ගැන හොයනවා කියලා උන්ට ගොඩක්ම පිස්සුව තියෙන්නේ football,F1, rugby ;) ashes වලදී ඕනේ නම් බලනවා ඇති
ඇයි මේ ඉන්දියන් පොන්සලා ටික footbal ගහන උන්ගේ...