ලංකාවේ ඇපල්

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    1696311595165

    ඇත්තද දන්නේ නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    බොරු
    ඕක ගැන ආටිකල් ගොඩක් කලින් තිබුනා
    කොහෙන් හරි රටකින් ගෙඩි පොඩි නිසා QC රිජෙක්ට් උනු ඇපල් මෙහෙ ගෙනත් එක එක විදියට මාකට් කරලා විකුනපු සීන් එක තිබුනා, කාලයක් ඕව ඇල්ලුවත් එක්ක
    පුංචි රටේ පුංචි ඇපල්
    රාගල ඇපල්
    එහෙම කියලා විකුන්නා

    ලංකාවෙ ඔහොම රට පුරාම කමර්ශල් විදියට විකුනන්න පුලුවන් තරං ස්කේල් එකට ඇපල් වවන්නෙ නැහැ
    රාගල ඇපල් රාගල ඇපල් කිවුවට එහෙ ලොකුවට වවන්නෙ පෙයාස් වර්ගයක් නේ (දන්න විදියට)
     
    ලංකාවේ එවුන් බිස්නස් පටන් ගන්නේ බොරුවෙන්මයි. ඒක නිසා තමයි හරියන්නේ නැත්තේ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    ඉස්සර හොඳට හැදුන ඇපල් වලට අයේ එහෙම හැදෙන්නේ නැති වෙන්න දිලීර බෝ කරා කියන ඒකත් බොරුවක්ද එතකොට
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ලංකාවේ එවුන් බිස්නස් පටන් ගන්නේ බොරුවෙන්මයි. ඒක නිසා තමයි හරියන්නේ නැත්තේ

    එදා වෙල මෙන්ටලිටි එක
    අදට කීයක් හරි හොයාගන්න තිබ්බ නන් ඇති
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඉස්සර හොඳට හැදුන ඇපල් වලට අයේ එහෙම හැදෙන්නේ නැති වෙන්න දිලීර බෝ කරා කියන ඒකත් බොරුවක්ද එතකොට
    ඔවු
    ඔය කතාවෙම ඉංග්‍රීසි වර්ශන් මම කියවලා තියනවා වෙන වෙන පලතුරු එලවලු වල රටවල නං දාල හදපු. කවුරු හරි පේජ් එකක් කරන එකෙක් රීච් ගන්න සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා දාල තියන එකක්.

    හැබැයි ඇපල් කියන්නෙ ලෝකෙ ගොඩක් ව්‍යාප්ත වෙලා තියන දෙයක්. ඒක නිසා ලෝකෙ ඕනම දේශගුනේක වවන්න පුලුවන් විදියට ඇපල් ප්‍රභේද හදලා තියනවා selective breeding වලින්. ඒක නිසා ලංකාවෙ හොඳට හැදෙන වර්ගයක් හොයලා වවන්න පුලුවන් වෙන්න ඕන.
    ඇපල් වල නිජබිම ඇෆ්ගනිස්තානෙද කොහෙද. ඒක නිසා ලංකාව වගේ රටක වවන එක ප්‍රශ්නයක් නැතිව කරන්න පුලුවන් වෙන්න ඕන. හැබැයි කමර්ශලි වයබල් වෙයිද දන්නෙ නැහැ.
    කාශ්ටක රටවල් වෙච්ච South africa වල එහෙමත් ඇපල් කමර්ශලි වවනවා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඉස්සර හොඳට හැදුන ඇපල් වලට අයේ එහෙම හැදෙන්නේ නැති වෙන්න දිලීර බෝ කරා කියන ඒකත් බොරුවක්ද එතකොට
    මාත් එහෙම කතාවක් අහල තියෙනව. ඔස්ට්‍රේලියාවෙනද කොහෙන්ද දිලීරයක් ගෙනල්ල දාපු කතාවක් ඇත්ත නැත්ත දන්නේ නැහැ.

    එදා වෙල මෙන්ටලිටි එක
    අදට කීයක් හරි හොයාගන්න තිබ්බ නන් ඇති
    අන්න ඒක තමයි මචන්. දියුණුවක් නැහැ ඉතින්.
    ------ Post added on Oct 9, 2023 at 10:25 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මාත් එහෙම කතාවක් අහල තියෙනව. ඔස්ට්‍රේලියාවෙනද කොහෙන්ද දිලීරයක් ගෙනල්ල දාපු කතාවක් ඇත්ත නැත්ත දන්නේ නැහැ.
    ලංකාවෙම ඔය කතාවෙ වර්ශන් දෙකක් තියනවානේ බන්
    එකක් ඇපල් වලට අනෙක දොඩම් වලට
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,115
    113
    1696311595165

    ඇත්තද දන්නේ නෑ
    පිටකොටුවෙන් ගෙනාව පලතුරු පෙට්ටි ලග තියන් ගහෙන් කඩපු මිදි කියල විකුණණ්නෙ. ඕව කොහොමත් බොරු. ඒත් අර විරල ගණයෙ පලතුරු ගෙනත් විකුණද්දිනම් මම ගන්නව. මාදං, පලු , සැපදිල්ල , පඩ ගෙඩි, තව එක එක ඒව විකුණුව දැකලවත් නැති
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    apple hadenwa lankawe.

    oya pare board dagana wikunnna httge puthalanm import krala dammage nisa reject krapuwa wikunanne. asawata okunge grapes ehema aran kala balahan, happah kate thiyanna baha.
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    අැත්තටම අැයි ලංකාවේ අැපල් වවන්න බැරි..සීතල දේශගුණයක් ඕනනම් නුවර ඵළියේ සීතලයි නේ..මම හිතන්නේ අපේ උන්ට උවමනාවක් නෑ..NZ , china , japan අැපල් වර්ග ත් ලෝකේ ප්‍රසිද්ධයි..
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අැත්තටම අැයි ලංකාවේ අැපල් වවන්න බැරි..සීතල දේශගුණයක් ඕනනම් නුවර ඵළියේ සීතලයි නේ..මම හිතන්නේ අපේ උන්ට උවමනාවක් නෑ..NZ , china , japan අැපල් වර්ග ත් ලෝකේ ප්‍රසිද්ධයි..
    Who buys?
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අැත්තටම අැයි ලංකාවේ අැපල් වවන්න බැරි..සීතල දේශගුණයක් ඕනනම් නුවර ඵළියේ සීතලයි නේ..මම හිතන්නේ අපේ උන්ට උවමනාවක් නෑ..NZ , china , japan අැපල් වර්ග ත් ලෝකේ ප්‍රසිද්ධයි..
    කමර්ශලි වයබල් නැතිව ඇති බන්
    වියදම සහ යන කාලෙ එක්ක බැලුවම ඉම්පෝට් කරලා විකුනන ඇපල් එක්ක කම්පීට් කරන්න අමාරු ඇති (අල ලූණු වගේ, ලංකාවෙ වවලා යන වියදමෙන් 30%ක විතර ගානකට පිටින් ඉම්පෝට් කරන්න පුලුවන්ද දන්නෙ නැහැනේ )
    එතකොට ඇපල් නැතිව මෙහෙ හොඳට හැදෙන හොඳට විකුනන්න පුලුවන් දෙයක් ඒ වෙනුවට වවන එක ලාබ ඇති කමර්ශලි බැලුවම
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Meka Lankawe wenna bane bn, mama ganna balapu place eke ewa idila, patches uth tibba, habai tibba midi nam hondai
     
    • Like
    Reactions: NRTG