1. gahasitha

    ඇමෙරිකාවේ... අපේ උන් සොෆ්ට් වැඩියි....

    ඇයි රිදුනද බයිටොයිසන් පොන්ස්
  2. gahasitha

    ඇමෙරිකාවේ... අපේ උන් සොෆ්ට් වැඩියි....

    කැරලි මර්දනය කරන්න එතන හිටපු උන් කැරලි ගැහුවද ? නිදාගෙන හිටපු උන්ට ඇවිත් මහ පාන්දර නෙළුවේ. ඔය විදිහට පුටින් යුක්රේනෙට ගහන එකත් හරි කියමු හාද ?
  3. gahasitha

    ඇමෙරිකාවේ... අපේ උන් සොෆ්ට් වැඩියි....

    මොකා කළත් වැරද්ද්ද වැරැද්දමයි. ඇමරිකන් පොලිසිය කළා කියලා හරි වෙන්නේ නෑ. බකොලොත් තර්ක.
  4. gahasitha

    ගෝටා හිටිය නම් මීට වඩා හොදයි

    දේශපාලන ගේම් වලට සදා ඇන්දෙන තොපි වගේ උන්
  5. gahasitha

    අරගල ස්ථානය

    Hi Mr Bison
  6. gahasitha

    රනිල් ජුලි 20 ජනාදිපති උනොත්? ලංකාවම විකුණලා යන්නේ..

    මම රනිල්ට කැමති නෑ. හැබයි මේ ටික දැක්කම අවුලකුත් නෑ කියල හිතුනා
  7. gahasitha

    පාලිමේන්තුවෙන් පත්වෙන ජනාධිපතිගේ දූරකාලය?

    හිටපු ජනාධිපතිගේ ශේෂ කාලය
  8. gahasitha

    අරගලය, අරගලය විසින්ම

    ඒක හරි.කිරිය කියන්නේ තනිකර බයිලන්තයක්. ආ අමතක උනා මේකේ මහ එකත් තඩි බයියෙක් විත්තිය.
  9. gahasitha

    හෙට ගෝට අස්වෙන්නම ඕනේද

    එලවනකොට යන්නේ නැතුව අහවල් බම්බුවක් කරන්නයි ? අනික මේකා තියාගෙන තවත් රට වලපල්ලට යවන්නැයි ?බයිලා
  10. gahasitha

    හෙට අරගලයට ඵන්න ඵපා භයානකයි..💥☠️

    තොපි වගේ පකයලා මක බෑ වෙලා යන්න ඕනේ. රටට මෙච්චර කෙල වෙලත් තාම ලජ්ජා නැද්ද තොපිට කුලියට උනත් කඩේ යන්න.බල්ලන්ට ජාතක වෙච්ච උන්
  11. gahasitha

    මේ ගෙවෙන්නේ අමාරුම සති තුනද?

    එක එකා විරුද්ධයි කියල නොකර ඉන්න ආණ්ඩුවක් මොකටද ? අනේ නිකන් පලයන් බං යන්න
  12. gahasitha

    පූටාර් එකක් ගත්තා බන්..

    පුටාර් අරගෙන කිරියත් දානව ලැජ්ජා නැතුව
  13. gahasitha

    කවදා හරියයිද බං?

    ඔය ප්‍රශ්න වලට විසඳුම් පේන තෙක්මානයේ නැත. මේකෙන් පනින්න පුළුවන් නම් පැනපල්ලා. වැරදි රටක අපි ඉපදිලා තියෙන්නේ.
  14. gahasitha

    බිෂනේ කාලේ බිල්ලෝ..

    දැන් මේක බැලුවත් මේ පොස්ට්මයි.ආණ්ඩුවේ කැම්පේන් කරන සෙට් එකක් මේකට රිංගගෙන වගේ අප්පිරියි. දැන් ජීවත් වෙන හැටිත් දාමුකෝ 88/89 දැකලම ඇති වෙලා.
  15. gahasitha

    IELTS අත්දැකීම්

    කාලෙට වටිනා ත්‍රෙඩ්.Thank You
  16. gahasitha

    කරුමය නොව ගැසූ කතිරයේ ප්‍රතිපලය

    කරත්තේ ගොනා වෙනුවට සමන්තබඩ්ඩව බැන්දා නම් හරි
  17. gahasitha

    රජය පෙරලන්නට හදන්න එපා - මහසොහොන් බලකායේ නිර්මාතෘ අමිත් වීරසිංහ

    නෑ බන් ඔය ජාතිවාදිය අවුස්සන එවුන් ඔක්කොම නිර්මාණය කළේ රාජපක්ෂලා

    No contents