http://www.divaina.com/2015/05/18/gurusitha01.html
මේ එක්කම දෙයක් කියන්න ඕනේ
ටියුෂන් ක්ලාස් එකක් තෝරා ගැනීම පිලිබදව
යාළුවා යන නිසා වත් ,කෙල්ල හම්ඹු වෙන්න ලේසි නිසා වත් ,කලාස් තෝරා ගන්න එපා
ටියුෂන් දැන් කෙටි කාලයකින් විශාල ලාභ උපයන්න පුළුවන් නිසා කිසිදු සුදුසු කමක් නැති අය මේකට එනවා වැඩි ,හෝ...