මෙහෙමයි මචන්.. මම දන්න විදිහට කියන්නම් වැරදිනම් දන්න එකෙක් නිවැරිදිකරපන්...මචන් දාඩිය, මුත්‍රා කියන්නෙ බන් ඇගේ තියන අනවශය දේවල් තරල විදිහට අයින් කරන විදි දෙකක්.. දාඩිය දාන එකයි... මුත්‍රා පිටවෙන එකයි අතර සම්බන්දයක් තියන්ව පොඩ්ඩක් බලපන් අපිට දාඩිය දානව අඩු සීතල දවසට අම්බානට චූබර හැදෙනව ඒත් දාඩිය...