1. K_ZONE

    CCTV වැඩ්ඩන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඔනේ.....

    මේ දෙක නම් අව්ලක් නැතුව වැඩ කරන්න ඕන, දෙකම AHD, දෙකම PAL POWER Source දෙකකින් දීලා බලන්න, Power මදි වෙන්නත් පුලුවන්,
  2. K_ZONE

    ඇන්ටිකෙනෙක් නිසා බදින්න වෙන්නේ නැහැ!

    මේක දැක්ක ගමන් පපුව හෝස් ගාලා ගියා, මේ ලුක් එකම තියෙන ඇන්ටෙක් මටත් පට්ට ඇනයක් වෙලා ඉන්නෙ මේ දවස් වල, මුලදි එයාමයි කිව්වෙ මේවා වැඩි දුර ගෙනියන්නෙ නැතුව තියාගමු කියලා, දැන් එයාම අඩනවා මම එක දවසක් කතා කරෙ නැ කියලා, බඩ කාපගෙන මුහුදෙ පනින්න හිතිලා තියෙන්නෙ, ඇන්ටි කෝස් නම් අන්තිම බයානකයි, :dull...
  3. K_ZONE

    CCTV වැඩ්ඩන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඔනේ.....

    TVT camera eka use කරන Technology එක මොකක්ද කියලා හරියටටම දන්නවද ? SVBS, AHD, HDTVI,HDCVI වගේ එක එක කැමරා Technology වර්ග තියෙනවා. ඉතින් හයිබ්‍රිඩ්, ටෛබ්‍රිඩ්, පෙන්ටබ්‍රිඩ් කියලා තියෙන ඩ්වීආර් වල ඔය හැම වර්ගෙකම කැමරා ගහන්න පුලුවන්, ඒත් ගොඩක් වෙලාවට එක එක Technology වල කැමරා ගැහුවම DVR එක එක...
  4. K_ZONE

    Computer Repair shop Software

    Service Billing, Invoicing, Inventory වගේ සිස්ටම් එකක්ද හොයන්නෙ ?
  5. K_ZONE

    කෙල්ල වෙනුවෙන්......

    වයිපරේ නම් ඉතින් කොහොමත් මාසෙකට 20-30 අතර ගලවනවා,සැලෝන් වියදම්, ඇදුම්, එයාගෙ වාහනේ වියදම් අරවා මේවා, අපිට ඉතින් තනි ගමන් බිමන් නැනෙ, බබාලා ටිකයි, උන්ව බලාගන්න ඉන්න වැඩට ඉන්න කෙල්ලො ටිකයි දාගෙන ගියාම එලියෙන් කැම ගත්තොත් 8,000-15,000 යනවා එක පාරක් කන්න, ඒ නිසාම අපි දෙන්නා ගෙදරට ගෙනත් හොරෙන් කන්නෙ...
  6. K_ZONE

    I phone 6 unlock

    28k withara yayi, Remove karanna nam.. ita wada lesi Icloud eke password reset karagana eka,
  7. K_ZONE

    Ex Gf

    හැම කොල්ලෙක්ම එවා බලපු ගමන් Delete කරන නිසා ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි,. ඒත් සමහර කෙල්ලො ඉන්නවා යාලු උන කොල්ලට යවන්නෙ නැ, එත් වෙන වෙන කොල්ලොන්ට යවනවා, එහෙම වෙන්නෙ එක්කො කෙල්ල අදහස් කරන්නෙ photo බල බල ඉන්නෙ නැතුව කෙලින්ම ඇවිත් බලාගන්න කියලා, එහෙම නැත්නම් යාලුවෙලා ඉන්න එකාට එකිගේ ඇගේ ලස්සන වැඩක්...
  8. K_ZONE

    දොලදුක.

    උබට ජැම්පාස්, අපේ එක ඉල්ලුවෙ පීසා කන්න ඕන කියලා, එතකොට අපි හිට්යෙ බන්ඩාරවෙල, බන්ඩාරවෙල පිට්සා හට් නැ, ඩොමිනෝස් නැ, බන්ඩාර වෙල හොටෙල් එකේ විතරයි පීසා තිබ්බෙ, වයිපරේට පීසාහට් පීසාම ඕන කිව්වා, කාර් එකේ තෙල් ගහන් පැය 3 ක් ගිහින් පීසා අරන් ආවෙ යකො යන්නයි එන්නයි පැය 6 යි :D
  9. K_ZONE

    නව ව්යාපාර උදව්

    උබට ඕක කරන්න අයිඩියා එකක් නැත්නම් කීයටවත් වැඩේට අත ගහන්න එපා, ඒක ඕනම බිස්නස් එකකදි එහෙමයි. හොදම දේ එක්කො ආප්ප බාස් හැටියට හරි හොදට නැගලා යන රෙස්ටෝරන්ට් එකක මාස දෙකක් හරි වැඩ කාරපං :P එතකොට හොටෙල් එකක මැනේජ්මන්ට් එක විතරක් නෙමෙයි, වැඩ කරන ගෝලයො ගසා කන හැටි පවා අදුර ගන්න පුලුවන්, අනිත් ලොකුම...
  10. K_ZONE

    ____--- මාගම්පුර කඩේ--____

    ඒකනෙ බං කියන්නෙ, ලොකූබිල්ඩිමක් ගැහුවා කියලා සල්ලි එන්නෙ නැ, යන්තම් තේකොල ටිකක්, රබර් කැල්ලක්, රෙදි කැලි ටිකක් විකුනන් ඉන්න අපිට මොකටද බ්‍රො තට්ටු 7 කඩ, අපිට නිශ්පාදනයක් නැතුව ලොකූකඩේකින් කරන්න දෙයක් නැ, අනිත් එක කඩේටමිනිස්සු එන්නෙ, යන්න වෙන කඩ නැති නිසා නෙමෙයි, කඩේ ගැන කඩේ අයිති කාරයා ගැන...
  11. K_ZONE

    ____--- මාගම්පුර කඩේ--____

    ____--- මාගම්පුර කඩේ--____ ගමේ මිනිහෙක් හිටියා, අපි කියමුකො ඩිංගිරිබන්ඩා කියලා, ඒ මනුස්සයා තමයි ගමේ සමිතියේ සභාපති, උඩු රැව්ලක් එහෙම තිබ්බ නිසා ගමේ උන් ඒ මනුස්සයට බොහෝම කැමැත්තෙන් හිට්යෙ. ඉතින් මේ ගමේ සමීතියට අයිති පොඩි පෙට්ටි කඩයක් තිබ්බා, ඒකෙ කලේ ගමේ හැදෙන එලවලු ටිකයි, ගඩාගෙඩි ටිකයි, විකුනන...
  12. K_ZONE

    Yaluwange GF lata talk karala thiyanwada?

    මම දන්න එකෙක් උයේ යාලුවගේ කැල්ල ඇදලා එන ගමන් ඒකිව වාහනේ තියලා මූ බඩු වගයක් ගන්න කඩයක් ලග බැහැලා, වාහානේ බ්‍රේක් බුරුල් වෙලා වාහනේ පස්සට ගිහින් ලග තිබ්බ කානුවකට වැටිලා, කෙල්ලට ටිකක් තුවාල වෙලා, අරකි බදින්න ඉදලා තියෙන්නෙ, යාලුවා බැදාලා හිටපු එකෙක්, පව්ල් දෙකම ඉවරයි :P
  13. K_ZONE

    Bejyaya Hotel එකට ගිය අය එන්ඩෝ

    මම වෙඩින්ග් නම් ගිහින් නැ බ්‍රො, ඒත් එක පාරක් රූම් බුක් කරලා මට සංසාරෙ එපා උනා. හොටෙල් එක නම් ලස්සනයි. ඒත් පහසු කම් නම් ලොවෙත් මදි. මම දවස් තුනක් බුක් කරලා ගියේ, රූම් එක අප්ඩේට් එකක් දෙන්නම් කියලා උන් ඩවුන් ගේඩ් කලා, ඇයි ඇහුවම කිව්වා මේන්ටේනන්ස් කියලා, මාම් ඇහුවා එහෙනම් ඇයි බුකින් එක ගත්තෙ...
  14. K_ZONE

    හැන්ඩ්ස්ෆී

    සාමන්යෙන් අඩු බජට් එකකට නම් මට හරි ගියේ Xiaomi Hybrid එක. හැම දාම පාවිච්චියට නම් හොද කේබල් එකක් තියෙන්න ඕන, හොද ෆිනිශ් එකක් තියෙන්න ඕන, නැත්නම් ටික දවසක් යද්දි වයර් එක ඩැමේජ් වෙනව, එහෙම නැත්නම් තින්ත යනවා, Xiaomi Hybrid නම් ඒ බජට් එකට යන අනිත් ඒවා එක්ක ගොඩක් ඉස්සරහයින් ඉන්නව ඒ අතින්, ඒත්...
  15. K_ZONE

    කෙල්ලන්ගේ කොට කලිසම් නිරුවත

    සායවල් අදිනවට වඩා නම්, ගවුම් අදිනවට වඩා නම් කොට කලිසම් සංවරයි මට නම්... ඒ කෙල්ලගෙ පහසුවට, නැත්නම් පොඩි කාලෙ ඉදන් ඇදලා පුරුදු නිසා අදින කෙල්ලෙකුයි, ලෝකෙට පොශ් කියලා පෙන්නන්න අදින කෙල්ලෙක්ගෙයි වෙනස බලාගන්න පුලුවන් ඒකි ඒක ඇදන් හැසිරෙන විදියෙන්,, ඇත්තම පොශ් කෙල්ලො කොටට අදින්නෙ ඒ වෙලාවට තැනට පහසු...
  16. K_ZONE

    Prius eke නුවරඑලිය යන විට heat උනා ද ?

    නුවර එලිය කියන්නෙ ඩොටේ නෙමෙයි බං, යකො මම මාසෙට දෙතුන් පාරක් නුවර එලිය හරහා කොලඹ එනවා, එක දවසක් ප්‍රයස් එකක නුවර එලියෙ ඉදන් කොලඹ ආවා පැය තුනට, (අයිති කාරයා ඇතුලෙ හිටියෙ නැ :P) හිගන කමට ටියුන් කරලා තෙල් අඩු කරලා දුවන ඒවා නම් මග හිටිනවා ඕන තරම්, හොද වාහන එහෙම අව්ලක් වෙන්නෙ නැ, මගෙ පරන 50 ලයිට් එස්...
  17. K_ZONE

    රණමග ඔස්සේ නන්දිකඩාල් pdf එක ඕනිද

    Gota's WAR එක හොයගනන් නැද්ද බං ? යාලුවෙක් ඇහුවා මේක දැක්කම මතක් උනේ
  18. K_ZONE

    SLT PeoTV FREE OFFER..!!

    මට තියෙන්නෙ fiber Line එකක්, දැනට එක PEO TV එකක් තියෙන්වා තව PEO TV එකක් ගන්න ඕනි. 2න්ඩ් ලයින් එකේ ගාන කීයද බ්‍රො, PEO TV HD එක ගන්නෙ කොහොමද ? STB එක වෙනස් වෙනවද ? දැනට තියෙන්නෙ අලුත් නෙට්ජෙම් එක
  19. K_ZONE

    New Sinhala Sex Music Vedio: Sunny Leona Akka Kaleeeeee

    ලස්සන සින්දුවක්, ලස්සන මියුසික් වීඩියෝ එකක්, දෙකම හොදයි.
  20. K_ZONE

    Guide to build a server

    BRO, Buy a NAS Server and that's it.

    No contents