ඔය වගේ කෙල්ලෙක් හොදයි පොටෝ බල බල ඉන්නයි, රට්ටුන්ට පේන්න පාරෙ එක්කන් යන්නනයි.
බැන්දොත් ඉතින්, අතන අල්ලන්න බැ,
එහෙම කරනන් බැ,:baffled:
ඕවා කන්න බැ,:oo:
මම රැට කන්නෙ නැ, ඔයාට ඕන නම් මොනා හරි හදාගන්න. :rofl:
අද දවල්ට අපි දෙන්නා කන්නෙ පැපොල් ගෙඩ්යක් :love:
හැම දාම අහන්න වෙන්නෙ,
අද මම මහත් වෙලාද...