1. MrFrog

    Canada New Zealand or good country to migrate

    I had the same machan. Bsc and MBA from PIM. didn't do any MSc. Was able to get 160 points without a job offer in 2017.
  2. MrFrog

    අපිට මැරෙන්න අයිතියක් නැත්ද

    ගිය පාර 2020 New Zealand චන්දේ එක්ක තිබුනා ජනමත විචාරණයක්, නීති දෙකක් ගේන්න. එකක් End of Life Choice Act. ඒක පාස් වුනා, Law එකක් විදියට එන්නේ මේ අවුරුද්දේ අග, මන් හිතන විදියට. අනිත් එක ගංජා නීතිගත කිරීම. ඒක පොඩි ගානකින් ෆේල්. PM ජසින්ඩා දීල තිබ්බෙත් cannabis නීතිගත කරන එකට පක්ෂව.
  3. MrFrog

    ක්ලැරන්ස්ගේ කතාවක් (කල ගුණ සලකමු) + Rare Song

    පට්ටම ඩයල් එකක්. ඒ කාලෙට වඩා ගොඩක් ඉස්සරහින් හිටපු, වටින සංගීතඥයෙක්. අපරාදේ.
  4. MrFrog

    උපදේශය!

    sira yako :lol: :lol: :lol:
  5. MrFrog

    භාග්‍යා ගුරුතුමී

    මචන් @riduna pm උඹ තව ටිකක් පුරුදු වෙන්න ඕන ඔය ජොබ් එක. උඹ දාන පෝස්ට් දැකපු ගමන් තේරෙනවා intention එක. ඒ වගේ දෙයක් ගානට තේරෙන්නේ නැති වෙන්න කරන්නත් ටිකක් මොලේ තියෙන්න ඕන. ඔය ජොබ් එක අල්ලල දාපන්.
  6. MrFrog

    Don't Buy Mahindra KUV 100 NXT

    Ado
  7. MrFrog

    Janitha is lesbian :(

    ඊළඟ එකවත් ලෑලි වලට නැතුව හරි හමන් කෙල්ලෙකුට ට්‍රයි කරපන්.
  8. MrFrog

    online education - උදවු

    හොඳ අදහසක් මචන්. ඇත්තටම තියෙන ප්‍රශ්න ලිස්ට් එකක් හදාගෙන ඒකෙන් තෝරගත්තනම් හරි මොනවද කරන්න පුළුවන් සහ කරන්න සුදුසු කියල. experience තියෙන උන් කියමු බලන්න, මොනවද ප්‍රශ්න කියල.
  9. MrFrog

    විනාඩි දෙකෙන් ජාතිය ඇමතීම

    මෙයාට හොඳට කතා කරන්න පුළුවන් expression දීල. degree එක තියෙන්නෙත් communication studies වගේ එකක්. Politics වලට හොඳයි. Covid response එකයි, national උන්ගේ හොඳ leader කෙනෙක් නැති කමයි නිසා ගිය පාර දින්නා. Schools funding එහෙම වැඩි කරා ඇත්තටම. හැබැයි housing ප්‍රශ්නේ වගේ මූලික ප්‍රශ්න එහෙම control...
  10. MrFrog

    ලයිෆ් එකට ඇඩ් කරගන්න කැමති ස්කිල්

    Ela. කරලා බලන්න ඕන. මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ල පටන් ගන්න ඕන. (මෙහෙම කිව්වට මම ඉතින් හෙනම procrastinate. වැඩේ පටන් ගන්නකල් ෂුවර් නැහැ :lol: )
  11. MrFrog

    ලයිෆ් එකට ඇඩ් කරගන්න කැමති ස්කිල්

    මගෙත් හිතේ තියෙන එකක් මේ. උඹට ප්ලෑන් එකක් තියේද? මේ මාස කීපයේ family commitment වැඩියි. ඊට පස්සේ පොඩ්ඩක් මේක ගැන බලන්න හිතන් ඉන්නේ. ඒත් කොහොමද කරන්නේ කියල තාම හිතල නැහැ.
  12. MrFrog

    We like to see your pet

    ඉස්සර ගෙදර හිටපු එකෙක්. ඔය වගේ බර ගානක් හිටියා.
  13. MrFrog

    ජොතිපාල සහ නුවර නාට්ටාමි

    නියමයි මචන් උඹේ පෝස්ට්. :love: මාත් ජෝතිගේ සින්දු වල ලොකු රසිකයෙක් නෙවෙයි. ඒකට හේතුව ජෝතිගේ වැරද්දක් නෙවෙයි මොකද මිනිහා ඒ දවස්වල සින්දු කිව්වේ වාණිජ සිනමාවට තමයි වැඩිපුරම. ඉතින් හින්දි තනුවකට දාපු වචන ටිකක්. (ජෝතිට ලැබුණු අවස්තාව තමයි ඒ). මට ගොඩක් වෙලාවට සින්දු වදින්නේ තේරුමත් එක්ක. ඒත් බලපන්...
  14. MrFrog

    Migrate කරන්නේ නැත්තේ ඇයි?

    ඇත්ත මචන්. වෙන්න පුළුවන්. ඔය decision එකට ගොඩක් dependencies තියෙනවා. හෙනම subjective ඉතින්. මම ඔය කිව්වේ මට personally මුණ ගැහුණු උන්ගෙන් බහුතරය දිහා බලල. ඒ කොහොම උනත් option එකක් තියා ගෙන ඉන්න එක හොඳයිනේ බන්. හැමදාටම රට ඉන්න අකමැති වුනත් choice එකක් තියෙනවනේ පොඩි එකෙක්ට හරි. නිකන් try කරලා...
  15. MrFrog

    Migrate කරන්නේ නැත්තේ ඇයි?

    එහෙම තේරෙන්නේ නැහැ මචන් ට්‍රැවල් කලාට. එතකොට ආයිත් ලංකාවට (ගෙදර) එනකල් බලාගෙන ඉන්නේ. migrate වෙලා මාස කීපයක් යනවා හරියට හැඩ ගැහෙන්න. skill job එකකට ආව කියන්නේ, life එක මාරම ලේසියි. හැබැයි මේක අදාළ වෙන්නේ skill job එකක් කරනවනම් තමයි. අනිත් උන් නම් පට්ට කටු කන්නේ. මම දන්න Auckland වල ඉන්න ලංකාවේ...
  16. MrFrog

    Computer Table

    👍
  17. MrFrog

    තාත්තා..

    :-(

    No contents