පිරිමි අයගේ ජීවිතය මහා රෙද්දක් බන් ..
පිරිමි අයගේ ජීවිතය මහා රෙද්දක් බන් ..බලපන් අපි පොඩි කලේ ඉඳලම මහන්සි වෙලා ඉගෙන ගෙන හොඳ ජොබ් එකක් කරලා සල්ලි හම්බ කරන්නේ මොන රෙද්දකටද?? ලස්සන හොඳ කෙල්ලෙක් ව බැඳගෙන හොඳ ජිවිතයක් ගත කරන්න නේද??..එතොකොට අපි පොඩි කලේ ඉඳන් ම දුක් විඳින්නේ අන්තිමට කෙල්ලෙක්...