1. pitastharaya

    Ammo menna ada kaale lankawe kellonge thathwe

    පොන්න බමුණු හුත්තෙක්.
  2. pitastharaya

    ගොඩක් කල් ඉදලා හොයපු දෙයක්

    කරන්න පුඵවන් ජරාම වැඩේ,තිරිසන් ම වැඩේ කරල ඇවිත්,අපි ඒ වෙලාවෙ කළ යුතු ව තිබූ හරි දේ කිව්වා ම ,උන් ලැජ්ජාව වහගන්න ඔහොම කියනව.
  3. pitastharaya

    රතනපුරය,බෙලිහුල් ඔය,හපුතලේ

    රතනපුරය,බෙලිහුල් ඔය,හපුතලේ රතනපුරය,බෙලිහුල් ඔය,හපුතලේ දින තුනක ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නව.මොනවද මචන් ල බලන්න තියෙන්නෙ.
  4. pitastharaya

    මේ නවකතාව කාටද මතක

    පොර්නො වලින් උඹලට පෙනෙන්නෙ සල්ලි වලට තම ශරීරය විකුණන ගෑනු ,පිරිමි. උන්ගෙ දුක් විඳින ආත්මය උඹලට පෙනෙන්නෙ නෑ. පොතක්,බ්ලූ ෆිල්මකට සමාන කරන එක අසික්කිත කමක්!
  5. pitastharaya

    මේ නවකතාව කාටද මතක

    ගුණදාස අමරසේකරගෙ කරුමක්කාරයෝ
  6. pitastharaya

    ප්‍රාදේශිය සභාවෙන් වැඩක් කරගන්න

    උඹේ ඡන්දෙන් පත් කරපු සභාවෙ මන්ත්‍රීට කියපන්.සභාපති කියන්නෙ මහජන කැමැත්ත. තොරතුරු දැන ගැනීමෙ පනත අනුව සභාවෙ ලේකම්ගෙන් ලිඛිතව කරුණු විමසපන්.
  7. pitastharaya

    Broken Bone - Durdans Hospital

    250000 ta vediya yanava
  8. pitastharaya

    හල්දුම්මුල්ල

    thanks for link
  9. pitastharaya

    ✿✿ ඔයා කියවපු හොඳම පොත ✿✿

    මං කැමතිම "සොර්බා නම් ග්‍රීකයා". තව හොඳ පොත් ගොඩයි.
  10. pitastharaya

    හල්දුම්මුල්ල

    thanks. වට පිටාව ලස්සනයි ද? පහසුකම්,දේශගුණය වගේ ඒව හෙව්වෙ.
  11. pitastharaya

    හල්දුම්මුල්ල

    thaks for bump
  12. pitastharaya

    හල්දුම්මුල්ල

    හල්දුම්මුල්ලෙ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සර්කිට් බන්ගලෝ එකේ නතර වෙලා හිටිය එකෙක් නැද්ද,විස්තර දැන ගන්න.
  13. pitastharaya

    LED tv එකක්

    IPS/TN panel
  14. pitastharaya

    Probationary Period - Government Service

    මුල සිට. උඹ දෙවනි එකට අප්ලිකෙශන් දාද්දි පරණ තනතුර හරහා ,රජයෙන් අවසර අරන් දැම්ම නම් පුලුවන්. නැත්නම් පත්වීම් දෙක ඒකාබද්ධ කරල තියෙන්න ඕන,දෙවන පත්වීම් ලිපියෙ.
  15. pitastharaya

    අවංක වීම

    අවංකකම වැඩි වීම කියල දෙයක් නෑ.ඒත් අවංක බව ම තමයි.එයින් ඔබේ ආත්මය පාරිශුද්ධ වෙනව. කොතරම් අමාරු අවස්තාවක උනත් අපි අපේ ආත්මයේ පාරිශුද්ධතාවය ආරක්ෂා කළ යුතුයි. ජලය පිරිසිදු වැඩී කියල එය නරක් වු ජලය වෙන්නෙ නෑ.එය වඩා ප්‍රනීත වූ ජලයයි.
  16. pitastharaya

    හපුතලේ,දියතලාව ,හල්දුම්මුල්ල ට්‍රිප් හෙල

    ගණන් වැඩී බං. නිදා ගෙන උදේ එන්න විතරයි ඕන

    No contents