✿✿ ඔයා කියවපු හොඳම පොත ✿✿

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    පොත් ගොඩක් කියවලා තියනවා. මේකෙම පුස්ථකාල ත්‍රෙඩ් එකෙන් ගත්ත විශ්මිත සිහින දකින්නා කියන එක සැහෙන මතක හිටින කතා ගොඩක එකතුවක්. පිස්සු හැදෙනවා.ඒවා තාත්වික විද්‍යා ප්‍රබන්ධ. කියවල ඉවර වෙලත් මං සැහෙන්න කල්පනා කලා ඇත්තටම එහෙම වෙන්න බැරිද කියලා.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පොත් කියවනවා, එදා මෙදා තුර කියවපු හොඳම පොත - ඇට මැස්සා (E. L Voynich - The Gadfly )පරිවර්තනය සුගතපාල ද සිල්වා.
    ඉංග්‍රීසි පොත් කියවන්න බෑ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොත් ගොඩක් කියවලා තියනවා. මේකෙම පුස්ථකාල ත්‍රෙඩ් එකෙන් ගත්ත විශ්මිත සිහින දකින්නා කියන එක සැහෙන මතක හිටින කතා ගොඩක එකතුවක්. පිස්සු හැදෙනවා.ඒවා තාත්වික විද්‍යා ප්‍රබන්ධ. කියවල ඉවර වෙලත් මං සැහෙන්න කල්පනා කලා ඇත්තටම එහෙම වෙන්න බැරිද කියලා.

    දමිත නිපුනජිත්ගේ පොතක්.ලන්කාවේ ඉන්න හොදම විද්‍යා ප්‍රබන්ධ ලේඛකයා.
    එයාගෙ ඒ පොතට පස්සේආපුපොතක් තියෙනවා කාලාවකාශයේ සිරකරුවාකියලා.එක පලවෙනි පොහටත් වඩා හොදයි
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Machan e book eke link ekak theyenawada download karaganna. Nathnam purchase karaganna hari

    ඉන්ග්ලිශ් එක මෙතනින් කියවන්නපුලුවන්

    https://wheleph.gitlab.io/the-adventures-of-dennis/index.html

    එත් සින්හල පොතනම් පුලුවන් නම් සල්ලිවලට ගන්න. එ පරිවර්තනය කරන්න කරපු මහන්සියට අපි
    ගරුකරන්න ඕනේ .

    https://grantha.lk/denisge-daskam-victor-dragunsky-kathyana-wijesooriya.html
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ඒක නෙමෙයි එහෙම කිවුවාම මට මෙහෙම දෙයක් හිතුනා කියහන්කෝ පොත ලියපු මහන්සියට ගරැනොකර පීඩීඑෆ් බාලා :baffled:පරිවර්තන මහන්සියට ගරැ කරලා පරිවර්තනය සල්ලි දිලා ගන්න එක හරිද මං අහන්නේ:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක නෙමෙයි එහෙම කිවුවාම මට මෙහෙම දෙයක් හිතුනා කියහන්කෝ පොත ලියපු මහන්සියට ගරැනොකර පීඩීඑෆ් බාලා :baffled:පරිවර්තන මහන්සියට ගරැ කරලා පරිවර්තනය සල්ලි දිලා ගන්න එක හරිද මං අහන්නේ:P

    :baffled:
    හොඳ ප්‍රශ්නයක් :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒක නෙමෙයි එහෙම කිවුවාම මට මෙහෙම දෙයක් හිතුනා කියහන්කෝ පොත ලියපු මහන්සියට ගරැනොකර පීඩීඑෆ් බාලා :baffled:පරිවර්තන මහන්සියට ගරැ කරලා පරිවර්තනය සල්ලි දිලා ගන්න එක හරිද මං අහන්නේ:P

    හොද ප්‍රශ්නයක් . එත් දැන් ඔය පොතේ නමින්ග්‍රිසි පරිවර්හනයක හාර්ඩ් කොපියක්හොයන්නත් නැතුව ඇති.
    සමස්තය ගැන කතාකරනවා නම් ඉන්ග්ලිශ් පොත්වලා තියෙන වෙලදපලලොකු නිසා ,එකෙන් සැලකියාදායමක් එයාලා එන නිසාත් ඒ පොහ්වල අගය අපිට ටිකක් ඔරොත්තු නොදෙනනිසාත් අසාධාරණවුනත් හොරකොපිස් පාවිච්චි කරනවා.( හැබැයි මම ෆික්ෂන් නම් පිඩි.එෆ්. ඩවුන්ලෝඩ් කරන්නේ නෑ කියවන්න අමාරු නිසා.සාමාන්‍යයෙ:sorry:න් සෙකන්ඩ් හැන්ඩ් පොත් ගන්න එක කරන්නේ )

    එත් සින්හලට පරිවර්තනය කරන එක මේ ජනගහනය වෙනුවෙන් කරන දෙයක්. බොහෝවිඅපිටපත් විකිනෙන්නේ 2000-3000ක් වගේ ගානක්.10% කතෘ බාගයක් ලැබුනාම ලේඛකයාට හම්බවෙන්නේ ලක්ෂයක් වගේ ගානක්. එත් ඒකා වැය කරන කාලයතෙකක බැලුවාම ඉහාම සුලු මුදලක්.
     
    kindle එකක් ගන්න. epub/mobi/azw3 කියල formats තියෙනව. ඒවගෙන් කියවන්න ලේසියි :yes: පොත් හොයාගන්න නං ඕනෙ තරං සයිට් තියෙනව.
     
    එල එල ! ඇත්ත තමයි ඒකත්!:yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    kindle එකක් ගන්න. epub/mobi/azw3 කියල formats තියෙනව. ඒවගෙන් කියවන්න ලේසියි :yes: පොත් හොයාගන්න නං ඕනෙ තරං සයිට් තියෙනව.

    තැන්ක්ස්
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    දමිත නිපුනජිත්ගේ පොතක්.ලන්කාවේ ඉන්න හොදම විද්‍යා ප්‍රබන්ධ ලේඛකයා.
    එයාගෙ ඒ පොතට පස්සේආපුපොතක් තියෙනවා කාලාවකාශයේ සිරකරුවාකියලා.එක පලවෙනි පොහටත් වඩා හොදයි

    මචන් එකෙ පීඩීෆ් එකක් හරි ඔන්ලයින් කියවන්න ලින්ක් එකක් හරි තියනවනම් දාන්නකෝ. පුලුවන් කමක් තියනවනම් පුස්ථකාල ත්‍රෙඩ් එකට හරි ස්කැන් කරල ඇඩ් කරන්න
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo
    rc8zya.png

    zkk3yu.png

    24quvjp.png

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මං කැමතිම "සොර්බා නම් ග්‍රීකයා".
    තව හොඳ පොත් ගොඩයි.
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    පොත් ගොඩක් කියවලා තියනවා. මේකෙම පුස්ථකාල ත්‍රෙඩ් එකෙන් ගත්ත විශ්මිත සිහින දකින්නා කියන එක සැහෙන මතක හිටින කතා ගොඩක එකතුවක්. පිස්සු හැදෙනවා.ඒවා තාත්වික විද්‍යා ප්‍රබන්ධ. කියවල ඉවර වෙලත් මං සැහෙන්න කල්පනා කලා ඇත්තටම එහෙම වෙන්න බැරිද කියලා.

    පොත් කියවනවා, එදා මෙදා තුර කියවපු හොඳම පොත - ඇට මැස්සා (E. L Voynich - The Gadfly )පරිවර්තනය සුගතපාල ද සිල්වා.
    ඉංග්‍රීසි පොත් කියවන්න බෑ

    මං කැමතිම "සොර්බා නම් ග්‍රීකයා".
    තව හොඳ පොත් ගොඩයි.

    :D
    11.gif
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මේ දවස් වල කියවන පොත.. :D

    kE8Rw87.jpg

    මේක ඇත්ත කතාවක්. ISIS සංවිධානය ගැන අධ්‍යනය කරන මාධ්‍යවේදිනියක් ඒ සංවිධානයේ ත්‍රස්තවාදියෙක් ආදරය කරන විදියට රවට්ටලා තොරතුරු ගන්නවා.
    කතාව කියවගෙන යද්දී නම් ටිකක් කම්මැලියි. :baffled: ඒත් නරකම නැහැ! :P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් එකෙ පීඩීෆ් එකක් හරි ඔන්ලයින් කියවන්න ලින්ක් එකක් හරි තියනවනම් දාන්නකෝ. පුලුවන් කමක් තියනවනම් පුස්ථකාල ත්‍රෙඩ් එකට හරි ස්කැන් කරල ඇඩ් කරන්න

    මචන් පුලුවන් නම් පොත සල්ලිවලට අරගන්න. ලන්කාවේ ලේඛකයෙකුට පොහක් ලියන එකෙන් ලැබෙන්නේ බොහොම පොඩිමුදලක් . ඒ වගේ පොතක් ලියන්න වුන නිර්මාණශිලිමහන්සියට ගරුකිරිමක් විදියටත් තවත් පොත් ලියන්න එයාව පොලබවන්නත් පුලුවන් නම් ඒ පොත සල්ලිවලට ගන්න :)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ ටිකෙ කියවන පොත... මල්ලි අතේමයි මේ ටිකෙ.. අද නිවාඩු දවසේ කියවල ඉවර කරන්න ඕන.. ඔයාටත් දෙන්නද ?

    Kamasutra_book_download.jpg
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,505
    113
    මම පොත් කියවන්න ගොඩක් ආස කෙනෙක්. :yes: කොටින්ම කියනවා නම් පාළු ගෙයක් ඇතුලට දාලා පොත් ටිකක් විතරක් දුන්නොත්,
    මට ඕන තරම් කාලයක් ඉන්න පුළුවන් කරන්ට්, ඉන්ටර්නෙට් නැතුව. :P ඉතින් මම හිතනවා මම වගේ තවත් අය එළකිරියේ ඇති කියලා! :D

    girl_v4.gif

    ඉතින් මෙහෙම වැඩක් කරන්න හිතුනා...
    ඔයා කියවපු හොඳම පොත සහ ඒ ගැන රිවිව් (review) එකක් ලියාගෙන යන්න. :yes: පොත් කියවන අයට ඒක වැදගත් වෙයි!
    අපි පොත් මිලදී ගන්නවා නම් රිවිව් එකක් ඒ කියන්නේ හොඳ නරක බලලම මිලදී ගන්න පුළුවන් නම් හොඳයිනේ. :D

    මම ගොඩක් වෙලාවට පොත් ගන්නේ Grantha.lk එකෙන්.. :yes: කරදරයක් නෑ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්නේ. අනිත් එක එකේ හැම පොතකටම වගේ discount තියෙනවා. :D

    එහෙනම් වැඩේ පටන්ගමු!
    පොත් ගැන දන්න හැමදෙයක්ම බෙදාගමු!
    පුළුවන් නම් ඔයාගේ පොත් එකතුවේ ෆොටෝ එකකුත් දාන්න!

    :love::love::love:

    Thiththa Kopi
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එකක් කියල නැ.මමත් පොත් පිස්සියක්.එත් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගෙ සෙංකොට්ටං පොතත් ඇලෙක්සැන්ඩර් දියුමා ගෙ මොන්තක්‍රිස්තො පොත් සෙට් එකත් නිතරම කියනවා.
    12+:)

    මේකට ෆොටො එකක් එක්ක රෙප් දුන්න කෙනාට........
    මං එක කියවලා තියෙ:P
     
    • Like
    Reactions: exodus293

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Montha Christo Situwaraya wagema hodai "Nikmayama" poth set ekak...........
    Tarzen poth set ekat beluwa............
    Bruno Arpits ge "Naked Among the Wolf"

    Jiwitheta deyak gannawanam Dale Carnagi "How to win Friend & Influence people" sinhala translation ekath tiyanawa

    Sebe wirayekuge Kathawa............Thawa list ekakm ma tiyenawa...........mama itin poth gullek
     
    • Like
    Reactions: D_Mad