දැන් බලල ඉවර උනේ .
ජිවිතේ ගැන කියපු ෆිල්ම් එකක් .
ඔව් අපි දැනුත් time එක තමා වියදන් කරන්නේ.
phone ,car එකක් කියන්නේ වෙන මිනිහෙක්ගේ මාසෙක පඩිය .
Aston Marting ගත්ත කෙනා දන්නේ නැ එක දුප්පත් මනුසයෙක්ගේ අවරුදු 1000 පඩිය බව. බලන්න
මොකද ඇත්තම කිවොත් 25 වෙද්දී අපේ හැමෝගෙම ජිවිතේ TIME එක පටන්...