Skype Help

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    මචන්ලා කොහොමද ලොග් වෙච්ච Skype login එකක් හංගන්නේ ,
    මේක එනවා ලොග් වෙන වින්ඩොව් එකට මර අව්ලක් හෙල්ප් එකක් දෙන්නකෝ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyaa kiyanne log vunaata passe e log vuna name eka skype eka start karaddi vatila thiyana eka gana da? OS eka anuva e adaala skype profile eka makala danna.
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    oyaa kiyanne log vunaata passe e log vuna name eka skype eka start karaddi vatila thiyana eka gana da? OS eka anuva e adaala skype profile eka makala danna.
    ඔව් ඔව් ,
    මට හරියට තේරුනේ නැ
    හෙල්ප් එකක් දෙන්න
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    මචන්ලා කොහොමද ලොග් වෙච්ච Skype login එකක් හංගන්නේ ,
    මේක එනවා ලොග් වෙන වින්ඩොව් එකට මර අව්ලක් හෙල්ප් එකක් දෙන්නකෝ

    run eka mahama gahapan > %appdata%
    ita passa ene eken skype filder eka athulata palayn
    ita passa ubata oni nathi username eka tiyana folder eka delete karpan
    oka karanna kalin skype eka task eka end karala hitpan hari giya nattam