1. fzlhmt

    SInhala Vachana Sinhalen

    අපි කොහොමද යොමුවක් දමන්නේ. ඔබතුමා මුල් වෙලා ඒ වැඩේ කරන්න පටන් ගත්තොත් බොහොම අගේයි. මේ දේවල් පිළිබඳ මාගේ දැනුම අල්පයි
  2. fzlhmt

    Demonoid Accounts Invitation codes

    හරි මචං එහෙනම්. තියෙනවනම් දෙන්නකො:(
  3. fzlhmt

    Demonoid Accounts Invitation codes

    එතකොට දීලා ඉවරද?:shocked:
  4. fzlhmt

    SInhala Vachana Sinhalen

    එළම කිරි එහෙම කරමු. ඔන්න මමත් දා ගත්තා:D
  5. fzlhmt

    SInhala Vachana Sinhalen

    අපි අනිත් අයවත් උනන්දු කරවන්න ඕනේ. සිඟියට කොහොමද දාන්නේ?:confused:
  6. fzlhmt

    SInhala Vachana Sinhalen

    ඔය තියෙන්නේ එළකිරි වගේ:cool: :D
  7. fzlhmt

    SInhala Vachana Sinhalen

    හරි අපි බා ගන්න Link එකක් දෙමු http://www.mediafire.com/?3yzdynq0zmn මෙන්න යුනිකෝඩ් අකුරු නැති කට්ටිය මේක බා ගන්න
  8. fzlhmt

    SInhala Vachana Sinhalen

    එල මචං මමත් බැලුව කවුරු හරි පටන් ගනීයි කියල. නැති හින්දා තමයි මම පටන් ගත්තේ. මේක ප්*රචලිත කරන්න එපැයි. ලංකාවනෙ මචං
  9. fzlhmt

    SInhala Vachana Sinhalen

    අය්යෝ බං ඕක කියන්න දෙයක්ද. අනිත් Thread වලත් සිංහලෙන් කොටමූ :D :yes:
  10. fzlhmt

    SInhala Vachana Sinhalen

    ඒක උඩ තියෙනවා \n=ං
  11. fzlhmt

    SInhala Vachana Sinhalen

    ඇදය ගන්නේ Capital A වලින්
  12. fzlhmt

    SInhala Vachana Sinhalen

    si\nhala = සිංහල \n = ං
  13. fzlhmt

    SInhala Vachana Sinhalen

    adha = අද:D
  14. fzlhmt

    SInhala Vachana Sinhalen

    මචංලා සිංහල කියන්නේ අපේ භාෂාව. අපේ ශ්*රී ලාංකික අනන්*යතාවය තියෙන්නේ මේකෙ. නැතුව වල නෙමෙයිනෙ
  15. fzlhmt

    SInhala Vachana Sinhalen

  16. fzlhmt

    SInhala Vachana Sinhalen

    පුරුදු උනාම ගානක් නැහැ මචන්:yes:
  17. fzlhmt

    SInhala Vachana Sinhalen

    අපි මේ Site එකට භාවිතා කරන සිංහල වචන සිංහල යුනිකෝඩ් භවිතයෙන් සිංහලෙන් කොටමුද? කට්ටියගේ අදහස මොකක්ද? http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html මෙතන අපිට සිංහල Type කරන්න පුලුවන් සිංග්ලිශ් වගේ. try කරන්න :D
  18. fzlhmt

    මෙන්න මරනෝ

    මේක මචන් LTTE එක කරන්නේ අපේ කස්ටිය හිටු හිටු කියල දෙන හින්දා. තුවාල් වෙච්ච එවුන්ට බෙහත් කරනවට වඩා උන්ට වටින්නෙ උන්ගේ ජීවිත බේර ගන්න එක:yes:
  19. fzlhmt

    සීයා මාරයි නේ

    :P
  20. fzlhmt

    මෙන්න මරනෝ

    :confused: :confused: :confused: :confused: :baffled: :baffled: :baffled: :baffled: :oo: :oo: :oo: :oo: :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    No contents