fzlhmt said:හරි අපි බා ගන්න Link එකක් දෙමු
http://www.mediafire.com/?3yzdynq0zmn
මෙන්න යුනිකෝඩ් අකුරු නැති කට්ටිය මේක බා ගන්න
gayan kalhara said:ඕක අපේ සිගී වලටත් එක් කරගන්න ඕනේ..මම දැන්මම එකතු කරනවා,
මම හිතුවේ එලකිරි වල සිංහලෙන් ලියන්නේ, urajdrlk හා මම විතරයි කියා

fzlhmt said:අපි අනිත් අයවත් උනන්දු කරවන්න ඕනේ. සිඟියට කොහොමද දාන්නේ?![]()
gayan kalhara said:මගේ සිගිය යට බලන්න, ඒ ක්*රමය හොදද කියා..
ක්*රමය දන්නේ නැත්නම් කියන්න

gayan kalhara said:මගේ සිගිය යට බලන්න, ඒ ක්*රමය හොදද කියා..
ක්*රමය දන්නේ නැත්නම් කියන්න
ඕක අපි සම්මතයක් බවට පත්කරමු..එලකිරි, සිංහල කිරි කරවමු..fzlhmt said:එළම කිරි එහෙම කරමු. ඔන්න මමත් දා ගත්තා![]()
fzlhmt said:එළම කිරි එහෙම කරමු. ඔන්න මමත් දා ගත්තා![]()
callkalpa said:"www.siyabas.lk" ට සම්පූර්ණයෙන්ම ලින්ක් එක සක්*රීය වෙලා නෑ.
අපි කොහොමද යොමුවක් දමන්නේ. ඔබතුමා මුල් වෙලා ඒ වැඩේ කරන්න පටන් ගත්තොත් බොහොම අගේයි. මේ දේවල් පිළිබඳ මාගේ දැනුම අල්පයිgayan kalhara said:ඕක අපි සම්මතයක් බවට පත්කරමු..එලකිරි, සිංහල කිරි කරවමු..
ඒත් අර පෙන්වාපු හැටියට, මේ ලින්කය පමනක් සුදුසු නහැ, අපි සියබස ට(www.siyabas.lk) කෙලින් යොමුවක් (direct link) දමමු
HArsha q1 said:ela ela
fzlhmt said:අපි කොහොමද යොමුවක් දමන්නේ. ඔබතුමා මුල් වෙලා ඒ වැඩේ කරන්න පටන් ගත්තොත් බොහොම අගේයි. මේ දේවල් පිළිබඳ මාගේ දැනුම අල්පයි