බඳිනවා කියන්නේ චූ හිලකට දාගන්න එක නෙවේ බන්, අම්මා නැති වුනාම ඇඟිලි ගහන්න කෙනෙක් නැහැ කියල කට්ටිය කියනවා. එත් ළමයෙක් ලැබුණු දවසක ඒ බබාට දෙවෙනි අම්මා වෙන්නේ කෙල්ලගේ අම්මා. අපේ අම්මා මගේ සහෝදරියන්ට කරපු උදවු මන් ඒ කාලේ දැක්ක. එහෙම උදවු නොකලා නම් රස්සාවත් එක්ක ළමයා බලාගන්න එක පුදුම අමාරු වෙන්න...