1. Inigo Montoya

    යොහානි වගේ තන් දෙක නැති කෙල්ලෙක්ට ගහන්න ආසයි

    මේ ඉන්නේ බන් ඔය ටයිප් එකේ කෙල්ලක්.
  2. Inigo Montoya

    කෙල්ලෙක් ගැන කේස් එකක්

    කෙලින්ම කියහන් උඹේ හිතේ තියෙන දේවල්. එක කිව්වම ඇති. https://elakiri.com/threads/මට-කෙල්ලෙක්ට-ආදරෙ-හිතිලා-ගොඩක්-කල්-බන්.2255768/ ------ Post added on 1781961866
  3. Inigo Montoya

    සිංහල audio එකක් text කරන්න විදිහක් දන්නවද කට්ටිය?

    වොයිස් ටයිපින් බලන්න. සිංග්ලිෂ් වලින් ටයිප් වුන එක කන්වර්ට් කරගන්න.
  4. Inigo Montoya

    අලුත්ම මෝසස්

    බයිබලේ රතු මුහුද දෙපලු කරපු එක ගැන විද්‍යාඥයෝ කියල තියෙන්නේ ජෝර්දාන් නදිය භූමිකම්පාවක් නිසා අවහිර වෙලා තාවකාලිකව ජලය ගලා යන එක නැවතුනා කියල. එක මුහුදට කියල කතාව හදාගන්න ඇති නෙ. පුදුමේ කියන්නේ මේ වගේ කතාවක් ලංකාවෙත් තියෙන එක. නීල මහා යෝධයා යගදාවෙන් මුහුද දෙබෑ කළා කියල නේ අපේ කතාවේ තියෙන්නෙ.
  5. Inigo Montoya

    නැන්දම්මලා ගේ ගෙදර අරන් යන්න තෑග්ගක්

    වයිෆ්ගෙන් අහන්න අම්මා ආස මොනවටද කියල. අපේ අම්මා ආස මල් පැල, චොකලට් කේක් වගේ දේවල් වලට. ඒ මොකුත් නැතත් ඇවිල්ල බලන්න යන එක, කතා කරන එකත් වටිනවා බන්.
  6. Inigo Montoya

    තොප්පිය ලස්සන ලු

    උඹල බෞද්ධයෝ ගැන දන්නා තරම තමයි ඔය. රූමත් ගැහැණු කෙනෙක් දත් පෙන්වල හිනා වෙන එක දැකල රහත් වුනු හාමුදුරුවරු ඉන්නවා.
  7. Inigo Montoya

    පෙට්‍රල් ෂෙඩ් එකේ පොන්න පකයා..

    නොසල් එක ආපහු තිව්වම රීසෙට් වෙනවා නේද, මුන් නොසල් එක නොතියා උඹට තෙල් ගැහුවද? ඌ හොරකමක් කරලා තියෙන්නේ.
  8. Inigo Montoya

    මීටර 10 ක් දිග Cat 5 කේබල් එකක් ගෙන්න ගත්ත. බලපංකො බං මේකෙ හැටි

    ඕක රිවීව් එකක් දාල උඹ අලුත් කනේක්ටරේ හයි කරන හැටි, ක්රිම්පින් ටූල් එක පාවිච්චි කරන හැටි එක්ක වීඩියෝ කරල ෆේස්බුක්, යූ ටියුබ් දාපන්.
  9. Inigo Montoya

    බලන්න එන එක මේම නම්.. වෙඩිම ? කවුදැයි මේ ?

    ලස්සනයි, එත් කොල්ලගේ කොණ්ඩ මොස්තරේ දැක්කම එන්නේ අර වයිබ් එක. නැත්නම් මේක හොඳයි.
  10. Inigo Montoya

    උබලාට set වෙලා තියෙන අමුතු කෙල්ලෝ(mostly fetishes)

    කෝ එකෙක්වත් දාල නෑ නේ. කෝ මුන්ගේ ඉමැජිනේෂන්?
  11. Inigo Montoya

    පාස්කු ජවුසම නවත්තන්න ඉන්නේ කොහොමද?

    ඔය මොකා එල්ලුවත් ත්‍රස්තවාදියෝ නම් එල්ලන්න බෑ පුතෝ.
  12. Inigo Montoya

    Dell 7410 Battery Help

    Up
  13. Inigo Montoya

    O/L Results Released !

    ඔය විභාගෙට පාඩම් කරන්න ඕන නැහැ බන්. ගණන් වගේ දුර්වල නම් විතරක් පන්ති යැව්වට කමක් නැහැ. අනිත් ඒවාට ඕන නැහැ. කොල්ලට ප්‍රශ්න පත්‍ර පොත් දීල ඒවා කරන්න කියන්න.
  14. Inigo Montoya

    ඉස්කෝල කැන්ටින් වල විකුණන්න දෙයක් නැතිවෙනවා

    ඔවු බන්, ඒ කාලේ අපිටත් පොල් ටිකක් ලුණු මිරිස් ටිකක් එක්ක මේවා ගුළියක් හදල දුන්න. එත් එලියේ කඩවල ඕන දෙයක් තියෙනවා නෙ. කොල්ලන් කලේ ඉස්කෝලේ ඇරුනම යන ගමන් මේවයින් කන්න ගත්ත.
  15. Inigo Montoya

    Mechanical Keyboard එකක් recommend කරන්න

    කිසි තේරුමක් නැති වැඩක් බන්.
  16. Inigo Montoya

    උබලට අවුරුදු 20 වෙද්දි උබලා මොනාද කරෙ

    ඥාතියෙක්ගේ බිස්නස් එකකට උදවු කළා

    No contents