ඔව් .අයිටි ටෙක් ප්‍රඩක්ට්ස් වල නම තමා මූලිකවම.
Uber, Alibaba, Youtube,Facebook,Google,Yahoo,
AirBnB
ජැක් මා Alibaba නම දාලා තියෙන්නෙ එකක් අලිබාබා සහ හොරු හතලිහ කතාව හැමොම දන්න නිසා ඒ නම Universal නමක් ,දෙක A අකුරෙන් නෙ පටන් ගන්නෙ.
අපෙ උන් කරන්නෙ අර හැම එකටම වගෙ ජාතිකත්වය ඇඟවෙන නම් දානවා...