ලංකාවේ වාසනාවන්තම මනුස්සයෙක්
දේශපාලන, හොර මැර කම් අදාල කරගෙන නෙවෙයි කිව්වේ..
මේ මනුස්සයට මිනිස්සුන්ගේ තියන ආදරේ, කැමත්ත බලපල්ලා.
මැත කාලයේ කිසිම මනුස්සයෙක් මේ මනුස්සයා තරම් මිනිස්සුන්ගේ ආරේට පාත්ර වුනාද?
ඒක මිනිස්සුන්ගේ වහල් කමද මොකක්ද දන්නේ නැ. ඒත් ඒක මේ මනුස්සයගේ වාසනාව.

වාසනාවන්තයි ඇත්ත. හැබැයි අරහෙම ලමයි තුන් දෙනෙක් ලැබෙන්න තරං සෑහෙන ලොකු කරුමෙකුත් කල්ල තියෙනව
ඒ අතිං නාමල් මහින්දට වඩා වාසනාවන්තයි 