1. C

    මේක අංශබාග තත්වයක්ද බං

    vertigo - මෙක සමහර වෙලාවට දින කිපයකින් හෝ සති කිහිපයක්න් අඩුවෙලා යන්න පුලුවන්. අභ්‍යන්තර කණේ , ස්නායු,හෝ මොලයේ යම් ආකාරයක ප්‍රශ්ණයක් නම් බේත් අරගන පාලනය කරන්න වෙනවා. දවස් කිහිපයක් බලල අඩු නැතිනම් ENT doctor කෙනෙක්ට පෙන්නන්න.
  2. C

    වාහන වලට පනින,වෙන්ඩ අබ්බගාතයෝ හන්දිවලට ගෙනල්ලා දාන බල්ලංගෙ කරදරේට කරන්න දෙයක් නැද්ද

    මේ කියන අවලම් බල්ල, සතාව අතරමං කල එකාද, ඌට හිංසා පීඩා කල එකාද ? කැමට යමක් ..ඉන්න හිටින්න තැනක්.. හොයපු එකාද කියල තෝරා බෙරා ගන්න වෙනවා
  3. C

    Zanzibar

    Zanzibar කියන්නෙ රටක් නෙමෙයි Tanzania වෙ region එකක්. ඉස්සර වහල්ලු යුරෝපයට නැවුගත කරපු මධ්‍යස්ථානයක් Tanzania visa එකෙන් යන්න පුලුවන් https://visa.immigration.go.tz/start
  4. C

    මිහිර පත්තරේ නෝ මෝ.

    පොඩිකාලේ කියවන්න පුරුදූවුනේ ඔය මිහිරවගෙ පත්තර හින්දා. ඒක ඉගෙනගන්න ලොකූ උදවුවක් උනා.
  5. C

    Degree program එකක් තෝරගන්න උදව්වක්

    physical, industrial statistics and mathematical finance මේ ඔක්කොම හොදයි. ඔයාට pure science subject එකකින් higher studies කරන්න අදහසක් තියනවනම් physical කරන්න physical, industrial statistics and mathematical finance මේ ඔක්කොම හොදයි. ඔයාට pure science subject එකකින් higher studies කරන්න...
  6. C

    ලංකාවේ අපි නොදන්නා නීති

    ගැලපෙන ඇදුමක් අදින්න පුලුවන්. උසාවියෙ සම්ප්‍රදායක් විදියට කැපිල පේන පාට ඇදුම් අදින්නෙ නෑ. නීතියක් නෑ. බලාපොරොත්තු වෙන්නෙ යුක්තිය පසිදලන ස්ථානයට , නඩුකාරයට අගවුරවයක් නොවීම
  7. C

    ජෙප්පන්ට සල්ලි කොහෙන්ද? - ජෙප්පන්ට වන්දනාමාන කරන උන් වරෙල්ලා

    මෙකෙ දාල නැති ලොකුම source එක තමයි සමාගම් වලින් වෘත්තීය සමිති හරහා එකතු කරන මුදල්. වෘත්තිය සමිති බලවත් සමාගම් වල වර්ජන ඇති නොකරගන්න මාසිකව ගෙවනවා.
  8. C

    ඒ කාලේ ලංකාවේ පිරිමින්ගේ ලොකු බඩවල් නැහැ නේ..🤔

    කන්නත් නැතිව අදින්නත් නැතුව හිටපු කාලයක්.. මිනිස්සු කීදෙනෙක් කමිසයක් නැතුව ඉන්නවද.. ඒ අතින් දැන් කොච්චර හොදද
  9. C

    අරූට පොලිසියෙන් සලකලා වගේ

    පදවියපැත්තේ ජීවත් වෙන නුගත් අන්ත දිලිදු නිසි අධ්‍යාපනයක් ලබල නැති ජීවිතයම කම්කටොලු වලින් මිරිකුණු මෙවගෙ මිනිස්සුන්ගෙ ලග දයාවක්, අනුකම්පාවක් , කරුණාවක් ගැන හැගීමක් නොතිබෙන්න ඉඩ තියනවා.
  10. C

    ගුටිකාපු දරුවා ගැහැණු ළමයෙක් කියලා දැනගත්තාම

    Look at her innocent face. Hope she will have a better future...
  11. C

    AI

    https://pll.harvard.edu/catalog/free (search the content) https://ocw.mit.edu/courses/6-034-artificial-intelligence-fall-2010/ https://www.futurelearn.com/courses/artificial-intelligence
  12. C

    Im getting married 😇

    Congratulations....! Best Wishes....!
  13. C

    ඉඩමක මායිම් ලකුණු කරන්න

    A කොටස් B, C එක්ක මායිම් වෙන හින්දා අළුතින් මායිම් ගල් පිහිටවනව නම් එකගතාවයක් ඇතුව කරන්න ඕනැ. මුල් මැණුමේ මායිම් සළකුණු තියනව නම් ලේසියි. කොහොමත් මණිනකොට ඒ අය දැනුවත් කරල කරන්න ඕනැ
  14. C

    ඉඩමක මායිම් ලකුණු කරන්න

    හිමිකරුවන් 4 දෙනාම එකගනම් කිසිම ප්‍රශ්ණයක් නැතුව බෙදා වෙන්කර ගත හැකියි නඩුවට අදාල නඩු තින්දුවේ පිටපතක්, ප්ලැනේ පිටපතක් උසාවියෙන් අරගෙන survey කෙනෙක්ට දීල මැනල ලකුණු කරගන්න.
  15. C

    Unit Trust ප්‍රශ්න

    No, it is considered as a capital growth.
  16. C

    Unit Trust ප්‍රශ්න

    ඔයා කාරණා දෙකක් පටලවාගෙන ඉන්නෙ. dividend කෙලින්ම investor ට ලැබෙන්නෙ stock market එකෙන් කිසියම් ලැයිස්තුගත් සමාගමක shares direct purchase කරල තියනවනම් පමණයි unit trust කියන්නෙ investment fund එකක්, fund manage කරන සමාගම stock market එකේ diversified investment කරනවා. ඒ investment වලට අදාලව...
  17. C

    Unit Trust ප්‍රශ්න

    Unit Fund වල profit (or loss) එක වෙන්නෙ මිලදීගැණීමෙදී unit price සහ විකිණීමේදී unit price අතර වෙනස (Management Fee + Trustee Fee වගෙ පොඩි ගණන් charge කරනවා) දාල තියන percentage rate (eg 15%) එකෙන් අදහස් වෙන්නෙ අදාල කාලය තුල කොටසක අගය වර්ධනය "වාර්ශිකව ගණනය කලපසු අගය "
  18. C

    තාත්තට මේ surgery එක කරන්න වෙලා

    If the doctor assesses the patient as suitable to undergo spinal surgery , age is not a factor.
  19. C

    ගිණි අවි සහ ගිණි කෙලි 2 ඵනවලු..😎

    ජැක්සන් ඇන්තනි වගේ නළුවෙක් අකාලයේ අහිමිවීම කණගාටුදායකයි
  20. C

    නඩුවක්

    දිසා අධිකරණයේ පවරන සිවිල් නඩුවක විත්තිය අධිකරණය මග හරින්නේ නම්, නඩු වාර කිහිපයකින් පසු (උදා 3 - 4 ක් පමණ ) විත්තිය නැතිව නඩුව අසා තින්දුව ප්‍රකාශ කිරීමට හැකිය. විත්තිය අධිකර්ණයේ පෙනී නොසිටි පමණට නඩුව ඉවත් කරන්නෙ නැත.

    No contents