කපරාරු කරල වතුර නවත්තල විසදන්න බැ. එකවරම පුපුරා නාය යන්න පුලුවන්.
ඇතුලෙ වතුර ඉවත්කරන්න පුලුවන් විදියට drainage improve කරල retaining wall එකක් දාන්න වෙනවා. ගල් බැම්ම ප්‍රමාණවත් නෑ
තදින් වැස්ස තියනකොට කල්පනාවෙන් ඉන්න
පතල් හා භූ විද්‍යා එකෙන් assessment එකක් ගන්න පුලුවන් වෙයි. ග්‍රාමනිලධාරිට...